IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාස 4ක් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම  වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-9-21 දින සිට 2024-1-21 දක්වා මාස 4 ක කාල සීමාවක් සඳහා ඔක්ටේන්  92 වර්ගයේ නැව් තොග හතරක් මිලදී ගැනීම පිණිස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැදවා ඇත.

ඒ සඳහා සමාගම් හතරක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.



අදහස් (1)

මාස 4ක් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Hafeel Tuesday, 12 September 2023 02:37 PM

මෙම ප්‍රවෘත්ති අනුව ළඟදීම හිඟයක් ඇති වෙන්න පුළුවන්ද? මාස හතර කියන්නේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවක්ද? අනික මේ වගේ බොරුව ගිය වසරේත් කිව්වා. ගම්මන්පිලත් මෙම ඇමැති ධුරය දරනකොටත් ඕමාන් රජයෙනුත් දිගු කාලීන ණයට ඉන්ධන ලබනවයි කියලත්. හාෆිස් නසීරුත් කිව්වා කටාර් තෙල් ඇමැති ඔහුගේ මිත්‍රයා කියමින් මෙහෙම දිගු කාලීන ණයට ඉන්ධන ලබනවයි කියලත්... අවසානයේ තෙල් නැතුව මිනිස්සු පොලිමේ මැරුණා විතරයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site