සේයා සදෙව්මි දැරිය ඝාතන විමර්ශන කරද්දී පාසල් සිසුවකු හා එක්දරු පියකු අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන සිටියේයැයි චෝදනා එල්ල වී සිටි කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් ඩබ්ලිව් එස් උදයකුමාර වහා ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කරනු ලැබීය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද මෙම මාරුවීම කර ඇත.
ස්ථානාධිපතිවරයා මාරු කරනු ලැබුවේ මූලික විමර්ශනයෙන් වැරදි කරු වී මාස දෙකකට පමණ පසු මාධ්‍යවෙලින් චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.
පොලිසියේ උප පොලිස්පරීක්ෂකවරු දෙදෙනෙක් ද, සැරයන් වරයෙක් හා කොස්තාපල්වරු දෙදෙනෙක් ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස දෙකකට පසු කොටදෙනියාව ඕ.අයි.සී මාරු
කුමාර Wednesday, 27 January 2016 08:01 AM
මේකද දෙන්න පුළුවන් ලොකුම දඩුවම? (කෞ)
දහම් Wednesday, 27 January 2016 08:15 AM
දැක්කද, යහපාලනය කොච්චර සාධාරණද, කාර්යක්ෂමද කියල.(කෞ)
මහින්ද සෞදි Wednesday, 27 January 2016 08:12 AM
ඇඹිලිපිටියට නියම කෙනා. (කෞ)
අර්වින් Wednesday, 27 January 2016 09:06 AM
දැන් ඒ ගින්දර වෙනතැනකට දුන්නා.එතන පත්තුවුනහම...තව තැනකට...බලාගෙනයි, සමහරවිට එයාගේ අවසන්ගමන වෙන්නත් පුළුවනි.(කෞ)
පිටිගල මිලානෝ Wednesday, 27 January 2016 09:22 AM
පොලිසියේ වැරදි කරන අයට දෙන දඬුවම හරිම අපුරුයි. ඉබ්බා දියට දානවා වගේ. කොටදෙනියාවෙන් කෑගල්ලට. කියලවත් ඉල්ලගන්න බැරි දඬුවමක්. (බ)
සෑම් Wednesday, 27 January 2016 09:25 AM
මාස දෙකක් , අවුරුදු දෙකක් නොවීම ගැන සතුටු වෙමු. එ්ත් කොහාටද මාරු කළේ (බ)
ජනක Wednesday, 27 January 2016 09:47 AM
අපි අලුත් පොලිසියක් හදමු.වැඩි පඩියකට. එකට කොටදෙනියාවේ අැඹිලිපිටියේ වීරයෝ දෙන්නව ලොක්කෝ කරලා යවමු (බ)
මොහාන් Wednesday, 27 January 2016 09:45 AM
තානාපති කමක් ගන්න තිබ්බ 2015 ට කලින් වුණා නම්. (බ)
සම්පත් පතිරණ Wednesday, 27 January 2016 10:48 AM
වැරදි කරන හැම කෙනාම කෑගල්ලට මාරු කරන්නේ මොකෝ (ම)
සෑම් Wednesday, 27 January 2016 07:40 AM
මේ පොලිස්පතිත් පැන්ෂන් ගියාම තානාපති කමක් ,මහා කොමසාරිස් කමක් බලාපොරොත්තු වෙනවා වගෙයි (බ)