ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ බාර ගැනීම සඳහා දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඞ් මහතා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
‘‘ජෙෆ් මාෂ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කරනවා නම් ඔහුට ගෙවිය යුත්තේ තවත් මාස තුනක වැටුප පමණයි, තවත් වසරක වැටුප් ගෙවිය යුතු නෑ’’ යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය.
ග්‍රෙහැම් ෆෝඞ් මහතා 1999 වසරේ සිට 2002 වසර දක්වා දකුණු අප‍්‍රිකානු පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ෆෝඞ් මහතා එංගලන්ත කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කළේය.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාස තුනක වැටුප් ගෙවා ජෙෆ් මාෂ් ගෙදර යවයි
සිරි Monday, 30 January 2012 04:07 PM
මාස 10 ක් හරි පඩි දීලා ක්‍රිකට් කාබාසිනයා කරන අපේ නිලධාරින් හා ඇමැතිවරු ගෙදර යවන්න බැරිද?