IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාස එකහමාරකට පසු රතුපස්වල කම්හල අරී

වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සහ ගම්වාසීන් කිහිප දෙනකු අතර අත්සන් කළ ගිවිසුමට අනුව කොන්දේසිවලට යටත්ව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන නැවත අරඹන බව නීතීඥ ජීවන්ත ජයතිලක මහතා අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතාට දැනුම් දුන්නේය.

ගිවිසුම් ප්‍රකාරව කරම්හලේ නිෂ්පාදන අරඹන බව ද නීතීඥවරයා පැවසීය.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කර්මාන්ත ශාලාව වැසීමට හෝ ඇරීමට තමා නියෝගයක් දී නොමැති බවයි.

කළින් ඇති කර ගත් එකඟතා මත කටයුතු කරන ලෙස   මහේස්ත්‍රාත්වරයා පැවසීය.

 

 



අදහස් (0)

මාස එකහමාරකට පසු රතුපස්වල කම්හල අරී

ද සිල්වා Saturday, 12 October 2013 04:47 AM

අපේ රටේ හදෙන් හාල් ගෙනත් දෙනවා කිවුවත් විශ්වාස කරන කොට්ඨාසයක් ඉන්නවා. අපිත් එක් අයෙකුගේ වචන විශ්වාස කර ගොස් ඡන්දය දෙමු. ඔබ සැමට සුබ අනාගතයක්! (නි)

:       0       0

රාමා Friday, 11 October 2013 06:54 PM

දවස් කීයක් වැඩ කරන්න දෙයිද දන්නේ නැහැ රතුපස්වල ඉන්න මල්ලිලා? (නි)

:       0       0

ආනම් Friday, 11 October 2013 01:25 PM

වතුර අපවිත්‍ර වෙන එක නවත්වලද? .නැත්නම් මොකක් හරි යොදවලද?(අ)

:       0       0

සත්‍යයා Saturday, 12 October 2013 06:18 AM

අර ඝාතන 4 ක් සිදුවුණ විත්තියත් අහවලාට මාස කිහිපයකින් අමතක වුණා නම්, රතුපස්වල සිද්ධිය මිනිස්සු තුන් දෙනෙකුත් නැතිවෙලා අමතක කරන්න අපහසුවෙයිද? (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 11 October 2013 07:18 PM

පෙරේ‍රා දැන් ඉතින් හරි. ඔලුව දාගත්තට පස්සේ ඇඟ දාගන්න අමාරු නැහැ නෑ. කටට මසුරන් දාන්න වටිනා කතාවක්.ඔබ හරියටම හරි. (අ)

:       0       0

අයේෂ Saturday, 12 October 2013 06:20 AM

අපි ඉන්නේ ග්‍රෑන්ඩ්පාස් වල. අපි නම් වතුර ඉල්ලලා කරදර කරන්නේ නැහැ. (නි)

:       0       0

චාරක Friday, 11 October 2013 07:27 PM

එන් කර්මාන්ත ශාලාව වාවෘත කරල බලමු සල්ලි වලට ඔක්කෝම කරන්න බෑ වාර්තා සියල්ලම යට ගහනවා ඒව ඉදිරිපත් කරන්න බයයි. (අ) .

:       0       0

මංජු Saturday, 12 October 2013 06:57 AM

හැමදෙයක්ම පටලාගන්න එපා. කම්හල තිබෙන්නේ නැදුන්ගමුවේ. සිද්ධිය වුණේ වැලිවේරියේ රතුපස්වල. ඉතින් මේ දෙක අදාල වෙන්නේ කොහොමද ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 11 October 2013 07:38 PM

තිලක් දුබයි මහත්තයෝ..ඔලුව දන්නා කලින් මුට්ටිය දාල බලන්න (අ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 12 October 2013 06:10 PM

ටයි පටි දාපු කට්ටිය සුද්දෝ ටිකක් වගේ. අපේ වීමක් සහෝදරයට මේ ගැන කිසිම අදහසක් නහැ වගේ. නෑ සුනා වගේ ඉන්නේ. මම නම් කියන්නේ මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා.(නදී)

:       0       0

දෙවිඳු Friday, 11 October 2013 09:30 PM

මේ සේරම වහ දෙන කට්ටිය කළු සිංහලයෝ නේද? හදපු දෙමාපියෝ වගකියන්න ඕනේ. විහිළුවක් වගේ සලකන්නේ බොන වතුරට. ඒක ලෝකේ මුලික මිනිස් අයිතිවාසිකමක්, ආණ්ඩුවක වගකීමක්, වතුරැ ඉල්ලපු නිසා වෙඩි තියපු රටක් ? ඒ කරපු එක්කෙනා තාම හමුදා ඇඳුම අඳිනවා? මොනවද මේ සිද්ද වෙන්නේ? විහිලු කරන්න වෙලාවක් නෙමේ ..(නදී)

:       0       0

පෙරේ‍රා Friday, 11 October 2013 04:23 PM

දැන් ඉතින් හරි. ඔලුව දාගත්තට පස්සේ ඇඟ දාගන්න අමාරු නැහැ නෑ. (ස)

:       0       0

ආරියසේන Saturday, 12 October 2013 08:22 PM

මේ ප්‍රශ්නය ජාත්‍යන්තරය දක්වා රැගෙන යයිද? (නි)

:       0       0

රසාද් Friday, 11 October 2013 11:14 PM

මේ කට්ටිය බොන්නෙත් ගමේ වතු රද?(දිල්)

:       0       0

දසුනි Friday, 11 October 2013 05:37 PM

අපේ රටේ හැම ප්‍රශ්නයක්ම විසදන්න කාලය ගන්නවා කියන්නේ අවසානයේ කිසිම විසදුමක් නැහැ කියන එක තමා.කරන්නේ මිනිස්සුන්ට ප්‍රශ්නය අමතක කරවන එකයි. (අ)

:       0       0

සත්‍යපාල Saturday, 12 October 2013 12:25 AM

ජනතාව රවටමින් ජනතාව ආගාධයට තල්ලු කරමින් කරන මේ ක්‍රියාවට එරෙහිව මෙම සමාගමේ නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස එම ආයතන වලට බලපෑම් කිරීමට යමක් කිරීමට උත්සාහ කරමි. (නි)

:       0       0

සමන්ත Saturday, 12 October 2013 02:13 AM

මේ රතුපස්වල කර්මාන්ත ශාලාව විවෘත කරන්න ගැසූ ගිවිසුමට මේ අවට ගම්වල සියලුම ජනතාව අත්සන් කරලද? එහෙම කරලා නැත්තම් එය වලංගු නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site