රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නැති වූ අවි සම්බන්ධ වාර්තාව පසුගිය මාර්තු 11 වැනි දා නීතිපතියට ඉදිරිපත් කළ නමුත් මෙතෙක් ඔහුගේ ප්‍රතිචාරය ලැබී නැතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැන්වීය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රක්නා ලංකා අවි ගබඩාවේ අවි නැතිවීමක් ගැන ජාතික හෙළ උරුමයේ කෝට්ටේ නගර සභා මන්ත්‍රී යූ අයි දයාරත්න මහතා පසුගිය ජනවාරි 19 වැනි දා පොලිසියට පැමිණිලි කළ බව උසාවියේ දී සඳහන් විය.
රහස් පොලිස් පරීක්ෂණ අවසන් කර වාර්තාව උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කීවේය.
වැඩිදුර විභාගය ජනවාරි 25ට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මාස අටක් ගියත් නීතිපති වාර්තාව ලැබී නෑ‘
උපේක Tuesday, 17 November 2015 02:05 AM
තව කොපමණ කල් බලාගෙන ඉන්නද? (නි)
ඉසුරන්දි Tuesday, 17 November 2015 01:25 PM
කිසියම් අක්‍රමකතාවයක් වෙලා තිබෙනවා නම් මේ වංචා දුෂණ වල, ඒ ගැන පුළුල් විමර්ශනයක් කළයුතුයි නේද? (නි)
ජයරත්න Monday, 16 November 2015 10:11 AM
ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලමු ලැබෙයි ,(හේ)
තුෂාර Tuesday, 17 November 2015 02:19 PM
මේක ඉතින් ශ්‍රී ලංකාවනේ! (නි)
දිලිප් Tuesday, 17 November 2015 05:29 AM
නිතිපතිත් අසාමාන්‍ය ලෙස කල් ගන්නවානම් ඒ ගැන විමසන්න ඕනේ කාගෙන්ද? ඔහු කාගේ යටතේද සේවය කරන්නේ? ඉහල නිලධාරියා ඒ ගැන හොයන්නේ නැද්ද එතකොට? (බ)