මිලි මීටර් නමයේ උන්ඩ දැමිය හැකි රිවෝල්වරයක් සමග මොණරාගල පියන්දල හමුදා කදවුරක සෙබළෙකු බව කියන පුද්ගලයෙකු මොණරාගල බස් නැවතුම් පොළේදී සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු මඩකලපුව බලා යාමට එහි පැමිණ ඇති බවත් මස්සිනා සමග ආරවුලක් පවතින බවක් දැනගන්නට ඇතැයිද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස්සිනා බේරේ සෙබළා කොටුවේ
අමිළ කටුනායක Sunday, 29 September 2013 09:18 AM
ඉස්සර මස්සිනාට ලනුව දෙන්න.(නදී)
ජයසූරිය Sunday, 29 September 2013 09:36 AM
අපේ අපුච්චේ මස්සිනාගේ වෙලාව හොද නිසා බේරුනා.(නදී)
ධම්ම Sunday, 29 September 2013 10:15 AM
ලංකාදීප එසැණ ශීර්ෂ හරිම ලස්සනයි. සුබපැතුම්! (නදී)
රෝහණ Sunday, 29 September 2013 10:49 AM
මෙහෙම විනයක් නැති අය හමුදාවලත් පොලිසියේත් දේශපාලනයේත් ඉන්නකම් අපේ රටේ හැමදාම අහන්න ලැබෙන්නේ මිනීමැරුම් සොරකම් දුෂණ වංචා වැනි කනට අමිහිරි හදවතට දුක් දෙන ප්‍රවෘත්ති විතරයි.(නදී)
චන්දි Sunday, 29 September 2013 11:41 AM
ඕවට තමයි කියන්නේ ''දරුවනේ'' අනුන්ට කපන වලේ ''තමුන්ම ''වැටෙනවා කියලා.(නදී)
චන්දි Sunday, 29 September 2013 12:36 PM
හරිනේ ..!! දෙකම එකයි ..!!දැන් මෙයා මස්සිනා මැරුවත් යන්නේ හිරේට දැන් මස්සිනා නොමරා ගියෙත් හිරේට ..!! කොහොමත් එකයි (නදී)
සේරම් Sunday, 29 September 2013 12:46 PM
මේ අය තමා නිවාඩු යන ගමන් පිස්තෝල අලියට අරන් ගිහින් ලොකු වෙඩක් දීල මිනිහෙක් හෝ මරල ආපසු යන්නේ . ලංකාවේ හමුදාවට නරක නාමයක් දෙන්නේ මොවුන් . යුධ අධිකරණයක් මගින් ඉහලම දඬුවම් දිය යුතුය (නදී)
උපාලි Sunday, 29 September 2013 01:07 PM
ධම්ම, ඔබ කියන දේට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි. එසැණ පුවත් ශීර්ෂ හරිම නිර්මාණශීලියි. ඉතාම ලස්සනයි. වචන සීයකින් කියන්න ඕන දේ වචන දෙකතුනෙන් කියනවා ("අනුරපුර ගිනි දෙකයි", "එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි"). සමහර ශීර්ෂ දැක්කාම මැරෙන්න හිනා යනවා. එසැණ සංස්කාරක තුමන්ලාට මගෙත් සුබපැතුම්!!!(නදී)