IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුස්ලිම් පල්ලියෙන් රෝහලට තෑගි

ශ්‍රී ලංකා ජමාතී ස්ලාම් ශිෂ්‍ය සංවිධානය පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්හට රාමසාන් අවුරුදු තෑගි බෙදා දුන්නේය.

2014-07-30---------------------------(1)

2014-07-30---------------------------(8) 2014-07-30---------------------------(20)



අදහස් (0)

මුස්ලිම් පල්ලියෙන් රෝහලට තෑගි

උඩුමලගල ගමගේ Thursday, 31 July 2014 04:50 AM

සමහර කට්ට්ටිය මේකටත් විරුද්ධ වේවිද දන්නේ නැහැ (නි)

:       0       0

භානු Wednesday, 30 July 2014 01:16 PM

පින් අතේ වැඩක් ! ඉතා සතුටුයි. ! (නදී)

:       0       0

නුවන් Thursday, 31 July 2014 05:24 PM

ලගදී ඉදන් මේ කට්ටිය ගොඩක් පිනට නැඔුරු වෙලා . (අ)

:       0       0

නෙහාරා Wednesday, 30 July 2014 03:00 PM

හොඳ වැඩක්. මේ විදිහට සමගිව සාමදානයෙන් වැඩ කරන්න පුලුවන්නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

චතුර Thursday, 31 July 2014 07:23 AM

ජාති ආගම් කුල වැනි හුදු අහේතුවාදී ආකල්පයන් තුලින් බෙදිය හැකි සමස්ථයක් නැත. ඔබ මම හා අප සියල්ල එක හා සමාන මානුෂ්‍යයින් පමණි. (නදී)

:       0       0

ඉමිරාන් Thursday, 31 July 2014 07:25 AM

අපි ඔක්කොම එක සහෝදරවරු (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 31 July 2014 07:32 AM

ඉතාමත් අගනෙය්. අපි වෙසක් හා පොසොන් කාලයේදී දන්සල් උත්සව මුස්ලිම් අයගේ සම්පූර්ණ සහභාගේත්වයෙන් පැවැත්විය යුතුයි. අපි අතර යම්කිසි හිඩැස්සක් තිබෙනවා නම් එය පුරවා ගත යුතුයි. ඒ තුලින් තමා මත ගැටළු ඇතිවන්නේ. (නදී)

:       0       0

දර්ශන Thursday, 31 July 2014 08:17 AM

මිනිසුන්ගේ ආගම, ජාතිය ගැන හිතන්න එපා. ඔවුන් කරන මනුසත් ලොවේ උතුම් ක්‍රියා ගැන අගය කරන්න. (නදී)

:       0       0

සමින් Thursday, 31 July 2014 08:36 AM

ක්‍රීම් බනිස් එකයි, බත් පැකට් එකයි, කිරි පැකට් එකයි. මේවද තෑගි (නදී)

:       0       0

ලකී Thursday, 31 July 2014 09:05 AM

සම්පත් වගේ බුද්ධිමත් කට්ටිය දැන් ලංකාවේ වැඩියි අප්පා ..(අ).

:       0       0

සම්පත් Wednesday, 30 July 2014 05:46 PM

හප්පා, මෙච්චර රෝහල් තියෙද්දී පුත්තලම මූලික රෝහලටම රාමසාන් අවුරුදු තෑගි දුන්නේ ඇයි ද මන්ද? (අ)

:       0       0

ඉර්ෆාන් Wednesday, 30 July 2014 06:45 PM

සම්පත් , එහෙනම් කොළඹ ජාතික රෝහලට දෙන්න තිබුනා කියලද ඔයා කියන්නේ? (නි)

:       0       0

නුවන් Wednesday, 30 July 2014 06:52 PM

කරුණාකර හොඳ වැඩක් කළාම ඒක අගය කරන්න අපි කවුරුත් පුරුදු වෙමු. හැම දෙයකම ඇදකුදම පෙනෙන එක පිරිහීමේ ලක්ෂණයක්. මොන රෝහලට දුන්නත්, කොතනින් හොඳ වැඩක් පටන්ගත්තත්, හොඳ ආදර්ශයක්. ඉහළින් අගය කරමි. (නි)

:       0       0

සුජීව Wednesday, 30 July 2014 07:51 PM

සම්පත්ට මේ අය දුන්නත් වැරදියි, නොදුන්නත් වැරදියි.. කට පියාගෙන ඉන්නවද? (නි)

:       0       0

ජයත් Thursday, 31 July 2014 10:16 AM

මුස්ලිම් හරි කව්රුහරි කමක් නැහැ මේ දවස්වල අර ජාතික රෝහලේ ගුටි ඇනගන්න කට්ටියටත්"තෑගි" ටිකක් දෙනවා නම් මරු (අ)

:       0       0

තිලංක Thursday, 31 July 2014 03:15 AM

ජාතින් අතර සමගිය වැඩිවනු දැකීමම කොතරම් අගනේද? (නි)

:       0       0

අභය Thursday, 31 July 2014 03:32 AM

සම්පත්, මේ පුත්තලමේ මිනිස්සු පුත්තලමේ රෝහලට දෙන්නේ නැතුව කොළඹ ගේන්නද? ගාල්ලට ගේන්නද? (නි)

:       0       0

සේනක Thursday, 31 July 2014 04:18 AM

කොච්චර හොඳ වැඩක්ද? (නි)

:       0       0

ෂෆ්රාස් Thursday, 31 July 2014 04:19 AM

නබි තුමන්ගේ ඉගැන්වීම දකුනු අතින් කරනු ලබන දානය වම් අතට නොදැනෙන සේ කළ යුතුයි (නදී)

:       0       0

ෂෆ්රාස් Thursday, 31 July 2014 04:22 AM

නබි තුමාගේ ඉගැන්වීම "දකුණු අතින් දෙන දන් වම් අතටත් නොදැනෙන සේ දිය යුතුයි" අපි දෙන දේවල් අපි අනීක් අයට කියන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site