IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මිස්ටර් බීන්ගේ පුතා හමුදාවට

රෝවන් ඇට්කින්සන් හෙවත් ‘මිස්ටර් බීන්’ පෞද්ගලික ජීවිතයේ අමතක නොවන සිදුවීමක් සඳහා මුහුණ දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ ඔහුගේ තරුණ පුතෙකු වන බෙන්ජමින් ඇට්කින්සන් එංගලන්තයේ රාජකීය හමුදා ඇකඩමියට තෝරා ගත් අවස්ථාවේදී බවයි.

බ්‍රිතාන්‍ය පුවත්පත් මේ බව වාර්තා කර තිබුණේ අතර, ඇට්කින්සන්ගේ ‘ෆේස්බුක් පිටුවෙහිද බෙන්ජමින්ව හමුදා ඇකඩමියට බඳවාගත් ලිපියද පළ කර තිබුණා. සැන්දර්ස්ට් හමුදා ඇකඩමිය ලෙස හැඳින්වෙන එහි පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ලන්ඩන් නුවර සිට කිලෝමීටර් 55ක දුරින්. මේ වනවිට 20 වැනි වියෙහි පසුවන බෙන්ජමින්, අනුගමනය කරනු ඇත්තේ බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බාල සොහොයුරා වන හැරී කුමරු ලැබූ හමුදා පුහුණුව යැයි පැවසෙනවා.

20160830Mrbean-1 20160830Mrbean-2



අදහස් (0)

මිස්ටර් බීන්ගේ පුතා හමුදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site