මෙම ගෝලය ලොව එතෙක් මෙතෙක් වාර්තා කළ හොඳම ගෝලය යැයි ඇතැමුන් පිළිගන්නවා. ඒ මෙහි විවිධ වූ විශේෂ සිදුවීම් දාමයක්ම එකිනෙක බැඳී ඇති නිසායි. ගෝලය එල්ල කරන්නේ ලයනල් මෙසී. ඒ ඇත්ලෙටිකෝ මැඩ්රීඩ් කණ්ඩායමට විරුද්ධවයි. මෙම ගෝලය වාර්තා කිරීම වෙනුවෙන් මෙසී වට කර සිටින ක්‍රීඩකයන් රොත්ත මගහැර, ඉතා කෙටි කාලයක වැඩි වේගයක් ලබාගෙන, හොඳ පා හැසිරවීමක් තබාගෙන, ඉතා සියුම් තාක්ෂණික පහරකින් ලබාගන්නා ගෝලය පිළිබඳ සියලු විස්තර මෙම වීඩියෝවේ ඇතුළත්.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
මෙසීගේ හැකියාවන්