මස් කිලෝ 6ක් ඉල්ලා කඩුගන්නාවේ මස්කඩයකට ආ තරුණයෙක් මස්කඩ මුදලාලිගේ ලච්චුවෙන් රුපියල් විසි දහසක් පැහැර ගැනීමට උපක්‍රමයක් යොදා ඇත.
හොඳට හැඳ පැළඳ සිටි ඔහු මස් කිලෝ 6ක් ඉල්ලද්දි මස් කඩයේ මුල්ලක තිබූ කොස්ස අතට ගෙන තදින් එය බිමට තක කර ගනිමින් නයෙක් නයෙක් යැයි කෑ ගසා ඇත.
මුදලාලි හා සේවකයා කළබල වෙද්දී ලාම්පුතෙල් ටිකක් රැගෙන එ්මට කඩයට යැවු එම පුද්ගලයා පසුව මුගුරක් රැගෙන එන තෙක් සේවකයාට ඔහු කොස්ස තදින් අල්ලගෙන සිටින්නැයි ඔහුට කියා ලාච්චුවේ සල්ලිද අතගාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස්කඩ මුදලාලි නයි ගැටේට අසු වෙයි
අමිල Sunday, 22 March 2015 06:53 AM
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු (දිල්)
ෆෙයාලි ඇනෙස්ටා Saturday, 21 March 2015 04:28 PM
කොස්ස කැඩෙන කන් ගහන්න තිබ්බේ මස් කඩ කාරයට. ඔහොමත් අහුවෙනවද ගැට වලට? (නදී)