IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මසකට පසු යාල ඇරේ

මාසයකට පසු යාල වනෝද්‍යානය අද විවෘත විය. යාල සංචාරක බංගලාව ද මාර්ගද  අලුත්වැඩියා කර ඇත.සතුන්  සඳහා පැවැති තණ බිමිවල ආක්‍රමණකාරී ශාකද ඉවත් කැර තිබේ අද එහි ආදායම රුපියල් දසලක්ෂය ඉක්මවයි.

වාහාන 146 ක්ද අද පැමිණියේය.



අදහස් (0)

මසකට පසු යාල ඇරේ

මොහාන් Wednesday, 02 October 2013 12:50 PM

සිරියලතාට සංචාරකයන් කරදර කරලා වගේ. පව් කෙල්ල. සත්තු ඉන්න එකට සතෙක් ගියහම ඔහොම තමා.(නදී)

:       0       0

දොන්සේතං Wednesday, 02 October 2013 01:21 AM

ඉතින් ඊට පස්සේ සිරියලතා, මොකද වුණේ ? (නි)

:       0       0

උපාලි Wednesday, 02 October 2013 02:47 AM

ආක්‍රමණකාරී ශාක ඉවත්කළ එක හොඳයි. සත්තු මරාගෙන යන්න එන ආක්‍රමනිකයෝත් ඉවත් කරගන්න උත්සාහ කරන්න. වල්නාශක ඉහලා නම් බැරිවෙයි. (නි)

:       0       0

ශ්‍රියාලතා Wednesday, 02 October 2013 01:22 PM

මම මේක පල කලදේ එලෙසම පල උනානම් ඔයාල දන්නවා මොකද උනේ කියල,අනේ අනිච්චන්,(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 01 October 2013 06:52 PM

යාල යාල යාල යමුද සත්තු බලන්න... (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 October 2013 05:35 AM

අපේ රටේ ස්වාභාවික සම්පත් හරියට කලමනාකරණය කළොත් මොන ආදායමක් ගන්න පුලුවන්ද? ඒ වගේම රැකියා උපදවන්නත් පුළුවන් (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 02 October 2013 06:45 AM

යාල යාල යාල යන්න දුවිල්ල බලන්න . මම වසර 22 කාලයක් නොකඩවා යාල යන්නෙමි .දිනෙන් දින වැඩිවන සංචාරකයින් නිසා යාල අද විනාශවී ඇත . අදික වාහන ප්‍රමාණයක් ඇතුල් කිරීමෙන් අදික ලාබයක් ලැබුවද එමනිසා සතුන් බැලීමේ හැකියාව අඩුවී ඇත .දිනකට ඇතුල් කරන වාහන ප්‍රමාණය අඩුකලයුතුය .ලෝකෙයේ පවතින බොහෝ වන උද්‍යාන ක්‍රියාත්මක කරන නීති අනුගමනය කරන්න ,එදා යාල යාල යාල යන්න සතුන් බලන්න යන ගීතය යාල යාල යාල යන්න දුවිල්ල බලන්න ලෙස වෙනස් විය යුතුය (නදී)

:       0       0

දර්ශන Wednesday, 02 October 2013 08:33 PM

හේමචන්ද්‍ර, ඔයාගේ කතාව සහතික ඇත්ත.(දී)

:       0       0

සිරියලතා Tuesday, 01 October 2013 08:32 PM

යාල ගියා දවසක් සංචාරකයෝ ටිකක් එක්ක. අයියෝ! (නි)

:       0       0

ඇන්ඩි Wednesday, 02 October 2013 09:11 AM

නියම නාටකයක්.(නදී)

:       0       0

නීල් රණා Wednesday, 02 October 2013 09:46 AM

යාලෙන් උපයන ආදායම හොඳටම ප්‍රමාණවත් ලංකාවේම වන ජීවී සම්පත රැකගන්න. වන සතුන් රැක ගැනීමට වහාම පියවර ගන්න. (ස)

:       0       0

චමත් Tuesday, 01 October 2013 10:30 PM

සිරියලතා, මොකද අනේ ඔයා අයියෝ ගාන්නේ? (නි)

:       0       0

අනු Wednesday, 02 October 2013 11:36 AM

සිරියලතා මොකද අනේ ඔයාට උනේ ? සත්තුන් ගෙන් කරදරයක් උනාද ? එහෙම නැත්නම් ඔයා එක්ක ගිහිපු අයගෙන් කරදර උනාද ? (ස)

:       0       0

හේමචන්ද්‍ර Wednesday, 02 October 2013 11:38 AM

දවසට දසලක්ෂ ගණන් උපයන කොට අඩුගානේ යාල පටන් ගන්න කොට තියෙනට වැසිකිලි ටික පිළිසකර කරා නම් තමයි හොඳ . මම යාල ගියා පටන් ගන්න තියෙන කොටම තියන වැසිකිලි වලට යන්න බැරුව නහය වහගෙන හිටපු විදේශිකයන් දැක්කම අනේ අපේ රට ගැන මොවුන් කියපු දේවල් ඇහුණාම දුක හිතුනා... (ස)

:       0       0

සුජාන් Tuesday, 01 October 2013 10:44 PM

රතු ජීප් දකින්නේ නැතුව වේගයෙන් නොගිහිල්ලා දිවියන් දඩයම් නොකර අරයට කෑම නොදී යාල අසිරිය දකිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site