IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුව මස් බේරුවලට අදින්න බැරිවේ

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයයේ මුවන් දෙදනකු මරා අයිස් දමා බේරුවලට රැගෙන යමින් සිටියදී හබරණ ත්‍රිකුණාමල පාරේ අලුත් ඔයදී අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලීසිය කියයි.

බේරුවල පදිංචිකරුවෝ දෙදෙනෙක්ද ගල්ඔය අලුත්ඔය පදිංචිකරුවෙක්ද සුඛෝපභෝගී රියක්ද අත්අඩංගුවට ගනු ලැබුහ.



අදහස් (0)

මුව මස් බේරුවලට අදින්න බැරිවේ

මංජු Monday, 08 July 2013 05:14 PM

ඒවත් හලාල් ද ? (අ)

:       0       0

උපාලි Tuesday, 09 July 2013 04:46 AM

ලොකු ලොක්කන්ගේ පාටිවලදී "දඩ මස්" තිබීම ගරු නම්බුවට හේතුවක්. පොලෝසියේ හරි ටිකක් ලොකු දෙස්පාලුවෙකුගේ හරි පාටියකට ඒක අනිවාර්යයි. වැටත් නියරත් ගොයම් කන නිසා මේක නවත්වන්න බැරි බව නම් පැහැදිලියි. (නදී)

:       0       0

නිමල් ලලිත් Monday, 08 July 2013 05:23 PM

මේ අහිංසක උපාසකයන් බෙර ගැනීමට ඉදිර්පත්වීමට උගත් නීතිවේදීන් සිටීමට ඉඩ ඇත. (අ)

:       0       0

බමුණු Tuesday, 09 July 2013 07:04 AM

මේක වටේ වැටෙන ප්ලැටිනම් වෙළඳ දැන්වීම ඉවත් කරන්න.(නදී)

:       0       0

දම්මික පෙරේරා Monday, 08 July 2013 05:28 PM

බේරුවල පැත්තට මේවා ගෙනවානම් අපේ මුස්ලිම් සහෝදරයන්ට කන්න වෙන්න ඇති . ගව මස් වලට තහනමක් දාපු නිසා . එහෙත් අහිංසක මුවා . මම ආදරය කරන සතෙක් (අ)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 07:13 AM

දේසපාලන තල්ලුවක් නැත්තම් කට්ටියට නීතිය ක්‍රියාත්මක වෙයි. නැත්තම් අර පෝය දවසේ මරපු ගාල්ල හිනිදුම පැත්තේ ගෝනාට උනදේ වෙයි.(නදී)

:       0       0

පෙරේරා Monday, 08 July 2013 05:35 PM

උපරිම දඬුවම් දෙනු! (දී)

:       0       0

විජේසිංහ Tuesday, 09 July 2013 02:05 PM

හුසේන් රියාද්, ඔයාගේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා. අපේ උදවිය කුඩු ගෙනාවම, ගණිකා වෘත්තියේ යෙදුනාම, නම් ගම් දාන්නේ නැහැ (නි)

:       0       0

rohana Tuesday, 09 July 2013 07:37 AM

මේක ආශ්චර්යමත් රටක්නේ එමනිසා ඕක සුළු දෙයක්. මුවෝ දෙන්න සිය දිවි හානි කරගෙන උත්තමයන්ගේ වාහන වලට බලෙන් එන්න ඇති.(අ)

:       0       0

කෙවීන් Monday, 08 July 2013 05:40 PM

අනිවාර්යයෙන්ම වසර 20 ට වත් බරපතල වැඩ ඇතිව හිරේ යවන්න ඕනේ.තිරිසන් මිනිස්සු.සියලුම සතුන් මැරීම ලංකාවේ තහනම් කරන්න. (අ)

:       0       0

ඇසළ Monday, 08 July 2013 06:01 PM

බේරුවලට ගෙනිච්ච නම් මරන්න ඇත්තේ හලාල් කරලා. ඒ පැත්තේ කට්ටිය හලාල් නොකරපු මස් කන්නේ නැහැ. මේ කරපු තුන්දෙනාවත් නඩුව අහලා දඩුවම වශයෙන් හලාල් කරලා දැම්මා නම් ඉදිරියේදී මේ වගේ වැඩ කරන එකක් නැහැ අනිත් අය. (දී)

:       0       0

රෝහණ Tuesday, 09 July 2013 02:55 PM

විජේසිංහ මහත්තයාත් හරි. (නි)

:       0       0

අසංග Monday, 08 July 2013 07:09 PM

මේ අය හෙට අනිද්දට මිනි මසුත් කයි. ඔය දැන් හැම රටකම ඒ අයම මරාගන්නේ. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ. (අ)

:       0       0

දිසා Tuesday, 09 July 2013 10:21 AM

ඒ කියන්නේ අපිට හරක් මස් කෑම තහනම් මුස්ලිම් අයටත් තහනම්.එළුවෝ ,කුකුල්ළු තහනම් නැහැ. මේක කාගේ නීතියද? කුකුලෝ ,එළුවෝ උන්ට තියෙන්නෙත් පන තමා. (නි)

:       0       0

හුසේන් රියාද් Tuesday, 09 July 2013 10:55 AM

ඔය ජාතීන් ඇදලා අදහස් දාන මල්ලිලා එක දෙයක් තේරුම් කරගන්නෝන. ඔය මුවන් දෙන්නා ඇද්දේ මුස්ලිම් අය නෙමේ කියලා මම හිතනවා. මොකද, මුස්ලිම් නම් කෙලින්ම ඒ අයගේ නම් ගම එක්ක පලකිරීමේ ප්‍රවනතාවයක් දැන් දැන් මාධ්‍යවල ඇතිවේගෙන එනවා. එහෙම නොදැම්මා නම්, ඒ වැඩේ කරලා තියෙන්නේ ඒ අය නෙමේ.(නදී)

:       0       0

නිරෝ Tuesday, 09 July 2013 04:14 PM

ඕක කොරල තියෙන්නේ 100% සිංහලුන්.බේරුවල අයට ඔච්චර දුරට ගිහින් මුවමස් අරන් එන්න අවශ්‍ය නැහැ.අර මිනීමරලා මුකුත් දන්නේ නැතුව වගේ ඉන්න කෙනා ගැන මෙයාලට බැරිද අදහස් දාන්න? මුවෙක් දඩයම් කෙරුවා කියලා නිකන් මැරෙන්න යනවා.අපොයි! මෙයාලා හරිම උපාසකයෝ,මස් කාලම නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 July 2013 08:33 PM

මෙම නරුමයින්ට දෙන දඬුවම අපිත් දැනගන්න කැමති බැවින් එය එසැනෙන් අපට දන්වන ලෙස ඉල්ලා සිටිමි. මුදල් දඩයකින් පමණක් මොවුන්ට යුක්තිය පසින්දලන්නේ නැතුව වැලිකඩ මිනීමරුවන්ට කුදුකාරයින්ට චණ්ඩින්ට කලක් යටහත්ව සේවය කරන්න හැකිවන පරිදි එහිද කලකට යවන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. (අ)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 09 July 2013 11:16 AM

මහත්වරුනේ, කව්රු කළත් වැරදි වැඩේ වැරදිමයි. ජාති බේද අවශ්‍ය නැහැ (නි)

:       0       0

දම් Monday, 08 July 2013 09:32 PM

සුකොපබෝගී වහනය නම් අපේ දේශපාලන මල්ලිට ඇති එකක්,නින්දෙන් ඇවිදින මුවා ටෝඉලට් යන්න වහනයට නැගල - අයිස් උඩට වැටිලා දොර අරගන්න බැරුව සීතලට මැරිලා . (අ)

:       0       0

නාපොලි රාජා Tuesday, 09 July 2013 11:49 AM

බමුණු, ප්ලැටිනම් ඇඩ් එකේ ගෙදර හදන්නත් ඉස්සෙල්ල මුළු මුදල කෝටි පහක් විතර ගෙවන්න ඕනෑ නේද? පොඩ්ඩක් බලන්න. (නි)

:       0       0

නිහාල් Tuesday, 09 July 2013 04:59 PM

බේරුවල ජීවත වන්නෙ මුස්ලිම් අය පමණක්ද? ඕක සිංහලයකුට වෙන්න බැරිද? හැම දේකටම මුස්ලිම් මිනිස්සුන්ව අදින්න එපා. දැන් අන්තර්ජාල ‍පේස්බුක් පාළුවන්ට ඕක පැෂන් එකක්වෙලා (නි)

:       0       0

සුමේද Tuesday, 09 July 2013 12:01 PM

හරක් මරනවා මදිවට දැන් මුවන්වත් හලාල් කරන්න පටන් අරගෙන වගේ පෙනෙන්නේ (නි)

:       0       0

නිහාල් Tuesday, 09 July 2013 05:08 PM

විජේසිංහගෙ අදහසට මාත් එකගයි. (නි)

:       0       0

ශානිකා Tuesday, 09 July 2013 12:21 PM

කැලේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන්න එපා. සත්තු වුනත් දවසක් හරි මේ ලෝකේ ජීවත් වෙන්න තමයි ආසා. ඔව්න්ටත් මරණ බිය දැනෙනවා (නි)

:       0       0

නිහාල් Tuesday, 09 July 2013 05:20 PM

විජේසිංහගෙ අදහසට මාත් එකගයි ඇතතෙන්ම සිංහළයෙක්නම් තරුණයෙක් කුඩු සමග දැලේ නැතිනම් මුස්ලිම් තරුණයෙක් ඒක අද ඊයෙක නොවෙයි කවදත්වෙන දෙයක් අපේ සමහර මාධ්‍ය ප්‍රතිපත්ති එහම තමයි (අ)

:       0       0

සමන් Tuesday, 09 July 2013 03:26 AM

අසංග, මිනිමස් කන කට්ටියක් ඉන්නවා බුරුමවල. ටයිම්ස් සඟරාවේ මුල් පිටුවෙත් පින්තුරයක් දැම්මේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 09 July 2013 03:36 AM

මෙවැනි වරදවල් වලට කර ඇඹීම කල යුතු වේ. ඒ සඳහා යන්ත්‍රයක් මා නිපදවා ඇත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site