(ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ සිට ) - සියලු මව්වරුන්ගේ ගුණදම් වෙනුවෙන් මව්ගුණ වන්දනා කවි බන ධර්ම දේශනාවක් සෙනසුරාදා (05) ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ බුදු මැදුර අබියසදී සවස 4ට පැවැත්වේ. මාපිය තොරණක් ද ඉදිකර ඇත.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
292
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව් ගුණ වන්දනා
චන්දි Saturday, 05 October 2013 10:07 AM
මෙවැනි දේ සෑම ගමක වගේ නගර වලත් පවත්වන්න , (දී)
කුමාරි Monday, 07 October 2013 05:02 PM
මෙම වැඩ සටහන බොහොම ලස්සනට නිමවුනා. සැමට තෙරුවන්සරනයි!.(නදී)
කුමාරි Saturday, 05 October 2013 02:40 PM
ලක්ෂ්මන් අයියා මේ කටයුත්ත කරන්නේ හැම මවක් ගැනම හිතලා. හරිම ලස්සනයි තුංමන් හංදියක මේ බුදුමැදුරත් තොරනත් තියෙන්නේ. හරිම අපුරුයි. (නදී)l
පෙත්තා Saturday, 05 October 2013 05:03 AM
හොඳ වැඩක්. අන්තජාලයට මේ බණ ඇතුලත් කළා නම් එතෙර ඉන්න අයගෙත් ඇස් කන් ඇරේවි.මාපිය තොරණ පින්තූරත් තිබුනා නම් අගෙයි (නි)