මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
හලාතව බංගදෙණියේ පදිංචි මෙම මව නාත්තන්ඩිය හා මාදම්පේ ප්‍රදේශවල සිඟමන් යෙදෙමින් ජීවත් වන බව පොලිසිය කියයි. මෙම මව ගැන මානුෂිකව සිතා ඇය බාරගන්නැයි පොලිසිය ඇගේ පුතාට දැනුම් දී ඇත.
ඒම දැනුම්දීම මත මව බාරගැනීමට නොපැමිණිම නිසා ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව ද උසස පොලිස් නිලධාරියක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව්පියන්ට සැලකීම ඉතා වැදගත් කාරණාවක්, නමුත් සැලකුවේ නෑ කියලා කෙනෙක්ට නඩු දාන්න හැකියාවක් නෑ මගේ මතය අනුව...
ඕක මොකක්ද? අපේ ඔක්සිජන් මහත්තයා බාරගනියි. අම්මයි, පුතයි දෙන්නම... තව ඉන්නවද කියලත් අහයි.