IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මවට නොසලකන පුතාට නඩු

මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ  පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

හලාතව බංගදෙණියේ පදිංචි මෙම මව නාත්තන්ඩිය හා මාදම්පේ ප්‍රදේශවල සිඟමන් යෙදෙමින් ජීවත් වන බව පොලිසිය කියයි. මෙම මව ගැන මානුෂිකව සිතා ඇය බාරගන්නැයි පොලිසිය ඇගේ පුතාට දැනුම් දී ඇත.

ඒම දැනුම්දීම මත මව බාරගැනීමට නොපැමිණිම නිසා ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව ද උසස පොලිස් නිලධාරියක් පැවැසීය.



අදහස් (4)

මවට නොසලකන පුතාට නඩු

නිමල් Saturday, 03 April 2021 02:59 AM

මව්පියන්ට සැලකීම ඉතා වැදගත් කාරණාවක්, නමුත් සැලකුවේ නෑ කියලා කෙනෙක්ට නඩු දාන්න හැකියාවක් නෑ මගේ මතය අනුව...

:       17       11

RaveendraSaturday, 03 April 2021 06:41 AM

ඔබගේ අදහස් නිතිය ඉදිරියේ නිවැරදි විය හැක. එනමුත් ස්වභාවධර්මය නමැති අධිකරණය ඉදිරියේ මේ පව්කාරයා ආත්ම ගණනාවක්ම හිරබත් ගිලිනු ඇත. ආදරයේ උල්පත වූ අම්මා.. ගමට කලින් හිරු මුල්තැන්ගෙට වඩිනා වෙලේ... දුනුකෙයියා මලක්වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා. මිහිමඬලේ අඳුරුකුසේ දිය උල්පත අම්මා.. දවසක් පැල නැති හේනේ වැනි ගීතවලින් එකදු ගීතයක්වත් අසා නොමැති මේ "අමනයාට" උපරිම දඬුවම් ලැබේවා...

:       6       20

ගුප්තSaturday, 03 April 2021 08:55 AM

2000 අංක 09 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 15 වැනි වගන්තිය අනුව හිතාමතාම දෙමව්පියන්ට නොසලකා හැරීම නීතිය ඉදිරියේ වරදක්. එම පනතේ 25 වැනි වගන්තිය අනුව දෙමව්පියන්ට දරුවන්ගෙන් නඩත්තු මුදලක් පවා ලබා ගැනීමට හැකියි. වැඩි විස්තර වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් ලබා ගන්න.

:       4       35

Sanathni Nishara - Buruthakela,---Katupotha Sunday, 04 April 2021 03:36 AM

ඕක මොකක්ද? අපේ ඔක්සිජන් මහත්තයා බාරගනියි. අම්මයි, පුතයි දෙන්නම... තව ඉන්නවද කියලත් අහයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site