කඩුවෙල රනාලේ වෙළඳ සැලක කාන්තාවකගේ මාලයක් කඩාගෙන යමින් සිටි යතුරුපැදි කරුවෙකුට තැබු වෙඩිල්ලකින් කඩ හිමි කතකගේ නෑයෙකු තුවාල ලැබු බවත් කොල්ලකරුවන් පැන ගිය බවත් පොලීසිය කියයි.
සිගරට්ටුවක් ඉල්ලාගෙන මොවුන් කඩයට පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාල හොරු පනිති
අසද් Sunday, 27 April 2014 06:21 AM
රන්ජි පින්නවල, දැනගන්න අපි ගෞරව කරන්නේ ගෞරවාන්විතව රැකියාව කරන අයට විතරයි. හරියට වෙඩිතියන්න දන්නෙ නැති කෙනාට මෙහෙම කිව්වත් හොදමදි.(නදී)
දිසානායක Monday, 28 April 2014 02:06 AM
මෙසේ නැවත නොකරන්න මෙම ක්‍රියාව ආදර්ශය ගන්න (දී)
අකිල Sunday, 27 April 2014 04:45 PM
රන්ජි පින්නවල. මම පොලිස් කාරය කියනවා.පොලිස් කාරයට පොලිස් කාරය කියන්නේ නැතුව මහා දෙයිය කියන්නද.මෙයාලට හරියට වෙඩි තියාගන්න වත් පුලුවන්ද.අන්දයෝ ඔයිට වැඩ හොදට වෙඩි තියාවි. (දී)
අමිල Monday, 28 April 2014 01:45 PM
ඉලක්කය වැරදුනත් ඔහුගේ උත්සාහය අගය කරමි. (ත)
දයා අලහකෝන් Saturday, 26 April 2014 05:30 PM
දවසින් දවස හරකම් චන්ඩිකම් අලුත් වේවි එනවා. කියන්නේ නම් මින් ඉදිරියට මේ වගේ නොවෙන්න වැඩ බලා ගන්නවා කියලා කෝ බලා ගත්තාද? (දී)
අසාද් Saturday, 26 April 2014 05:59 PM
පොලිස්කාරයෙක් ද වෙඩි තිබ්බේ? (නදී)
රන්ජි පින්නවල Saturday, 26 April 2014 09:53 PM
'අසාද්' ඔයා සේරටම ඉස්සරවෙලා කතාකරන්න ඉගෙන ගන්න.'පොලිස් කාරයා' කියල කියනවට වැඩිය හොදයි නේද 'පොලිස් නිලධාරියා' කියල කියනවනම්.සිංහල දන්නේ නැත්නම් ඉගෙන ගන්න.තමන්ට ගෞරව කරන්නේ තමන් අන් අයට ගෞරව කරලා කතා කලොත් විතරයි කියන එක මතක තිය ගන්න. (දී)
කුමාර Monday, 28 April 2014 12:48 PM
හැම දෙකටම පොලිසියට බනිනවා. අන්තිමට කවුරුත් යන්නේ පොලිසියට තමයි. පොලිසියේ කිහිප දෙනෙක් කරන දේවල් නිසා ඔක්කොටම බනින්න එපා. (ස)