IMG-LOGO

මිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයි

(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය.

අහාර අනවශ්‍ය ලෙස රැස්කිරීමෙන් වළකින ඉල්ලා සිටින බවත් එසේ ආහාර එක්රැස් කිරීමෙන් වෙළෙපොලේ සාමාන්‍ය තත්ත්වයට බලපෑමක් වන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.



අදහස් (4)

මිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයි

පුරවැසියා... Monday, 06 June 2022 08:10 PM

මාර රටක්. සියල්ලම මාරයි. සමාගම්වලට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නම් රජයක් සහ අමාත්‍යාංශ කුමකටද? යන්න පුරවැසියාට ප්‍රශ්නයක්. රජයේ අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමෙන් වැඩියෙන් අයකළ මුදල් ආපසු ලබා දීමට පියවර ගන්නේද.?

:       0       0

ranjith Monday, 06 June 2022 08:11 PM

අනේ නිකන් බොරු කතා... තාමත් ජනතාව මුලා කරනවා..

:       0       7

fairoos Tuesday, 07 June 2022 11:52 AM

"අහාර අනවශ්‍ය ලෙස රැස්කිරීමෙන් වළකින්න්න අනේද කියන්නෙ ජනතාවට අවශ්‍ය ආහර ටික ගන්නවත් බැරිඒකේ අනවශ්‍ය රැස්කිරීම්ලු.

:       0       1

Hafeel Tuesday, 07 June 2022 12:50 PM

කරුණු විමසලා මොනවාද කරන්නද? ආපහු මුදල් දෙන්නද යන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 386 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site