(විමුක්ති එස් රුද්‍රිගු)
මාලි රාජ්‍යයේ සිදු වූ බෝම්බයක් පිපිරීමකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඩුජාරික් පවසා තිබේ.එම හමුදා සාමාජිකයන් සිව් දෙනා සේවය කළ ටෙස්සාලිට් හි හමුදා කඳවුරට කිලෝ මීටර් 12 ක් පමණ වයඹ දෙසින් මෙම පිපිරීම සිදුව ඇත. පිපිරීම සිදුවන අවස්ථාවේදී ඔවුන් සන්නාහ සන්නද්ධ රථයක් තුළ සිට භාණ්ඩ ප්‍රවාහන රථ පෙළකට ආරක්ෂාව සපයමින් සිට ඇති බවත් ඩුජාරික් පෙන්වා දී තිබේ.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මාලි පිපිරීමකින් මෙරට සොල්දාදුවෝ හතරකට තුවාල