IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාලේ ජාතිකයන් රැවටු දෙන්නාට වැඩ වරදී

මාලදිවයින් ජාතිකයකු රවටා සංවිධානාත්මකව මහා පරිමාණයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලදැයි කියන ලිංගික ක්‍රියාකරකම් ඇතුළත් ජායාරූප හා වීඩියෝ දර්ශන ප්‍රචාරණය කළ බවට  තර්ජනය කර ඇමරිකා ඩොලර් 65,850 ක් රුපියල් 9,573,781.36 ක කප්පම් ඉල්ලීමකට සැකකරුවෝ දෙදෙනෙක් මාර්තු 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

අස්මීන් ඉසාක් හා අබ්දුල් සත්කාර් සැකකරුවෝ වෙති.

 

 



අදහස් (0)

මාලේ ජාතිකයන් රැවටු දෙන්නාට වැඩ වරදී

නුවන් Wednesday, 23 March 2016 09:37 AM

ලංකාව මේ වගේ අන්තවාදී මිනිස්සුන්ගේ පාරාදීසයක් වෙලා ඉවරය් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site