IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැල්සිරිපුර වාහන හයක් ගැටේ

මැල්සිරිපුර නගරයේදී  වාහන හයක් ගැටීමෙන් බස් කොන්දොස්රවරයකු මිය ගිය අතර තවත් දෙදෙනක් තුවාල ලදහ.

රිය බලපත්‍රයක් නොමැති තරුණයකු විසින් පදවන ලදැයි කියන ටිපර් රථයක් නවතා තිබු ලොරි හතරක හා තිරෝද රියක ගැටී ඇත.

 

 



අදහස් (0)

මැල්සිරිපුර වාහන හයක් ගැටේ

නිමල් ලලිතා Sunday, 29 September 2013 11:56 AM

සමහරවිට නඩුවේදී තරුණකම සලකන ලෙසට ඉල්ලාසිටින පුළුවන් බලපත්‍ර නැතිව රථය පැදවූ යට පමණක් නෙවෙයි රථය ඔහුට දුන්න අයටත් දැඩි දඬුවම් පැමිණ විය යුතුයි. වන්දි ලබා දුන්නට යමෙකු නැතිවූ පාඩුව පිරි මසන්න බැහැ.(නදී)

:       0       0

ජයසූරිය Sunday, 29 September 2013 06:19 PM

ලයිසන් බලපත් නැති අයට වාහන පදවන්නට ඔය වාහනේ දුන්නේ කවුද? අයිතිකාරයටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 September 2013 12:51 PM

කුරුනෑගල ඉඳලා දඹුල්ලට යනකම් ඔය ට්‍රක් කාරයෝ පියාඹනවා. පාරවල් හොඳටම පටුයි කාපට් නිසා පුදුම වේගයකින් යන්නේ. මෙයාලා හොඳ උපක්‍රමයකුත් පාවිචි කරනවා. ඉකමනට ගමන යන්න වාහනේ ලොකු නිසා ඉස්සරහින් වාහන වලට ඇඟටම අල්ලලා තමයි ඉස්සර කරන්නේ. කාටද අනේ මැරෙන්න ඕනා. ඉතින් නවත්තල හරි ඉඩ දෙනවා එහෙම බැරි උනාම ඉතින් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.(නදී)

:       0       0

ඇන්ටන් Sunday, 29 September 2013 01:10 PM

මේ වගේ අයට මරණ දඩුවම දෙන්න ඕනා. නමුත් මෙයා ඇප පිට කියල ගෙදර යවනවා .පස්සේ වාහනයේ දෝෂයක් කියල නිදහස් කරනවා. පව් අර අහිංසක කොන්දොස්තර.(නදී)

:       0       0

මලින්ත සදරුවන් Sunday, 29 September 2013 02:55 PM

මේ නැති වුනේ අපේ මාමා කෙනෙක්. එයා වෙනුවෙන් දුක්වෙන්ඩ කෙනෙක් නැහැ. (නදී)

:       0       0

මලින්ත සදරුවන් Sunday, 29 September 2013 03:02 PM

මේ මැරුන මනුස්සයා තනි කඩ කටුක ජිවිතයක් ගෙනියපු අසරණ මනුස්සෙක්. ඔහුට වන්දි මුදලක් ලබා දෙනවා නම් පිනට දහමකට යොමු කරන්න. (නදී)

:       0       0

ක්‍රිස්කා මීනු ප්‍රනාන්දු Sunday, 29 September 2013 03:39 PM

ඔය ටිපර් බස් වල රියදුරු ආසනය වාහනය යටට ගේන්න. පාර කන්නේ ඔය බස් ටිපර්. වැරදි කරන රියදුරන්ට ගහන්න වෙනම ඒකකයක් දාන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site