මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ගෙදර ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
පසුගිය පස් වැනි දා ඔහුගේ නිවසේ ගිනි අවියක් අත්වැරදීමකින් පත්තුවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබීම සම්බන්ධයෙන් තොරතුරු සැඟවීයැයි මේ දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් ද අරඹා ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මුල්ලේරියා ප්‍රා සභාපති ගෙදර පීසී දෙන්නාගේ වැඩ තහනම්