මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ පුහුණුව ලබන සිසුහු අද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ තම උපාධිය පිළිගන්නා ලෙසත්, අධිකරණයෙන් දුන් තීන්දුව ප්‍රකාරව රජයේ රෝහල්හි සායනික පුහුණුව සලසන ලෙසත් ඉල්ලා සිටියහ.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට සංදේශයක් බාර දුන් ඔවුහු කොළඹ මල්පාරේ අගමැති ලේකම් කාර්යාලයයට ද ගියහ.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලබේ වෙද සිසුහු අයිතිවාසිකම් ඉල්ලති
රනේෂ් Wednesday, 25 November 2015 12:19 AM
මොකද්ද රජයේ සරසවි සිසුන්ට තිබෙන අමාරුව? රටේ මිනිස්සු හම්බ කරලා ඒගොල්ලන්ට ඉගෙනගන්න බදු ගෙවනවා. ඒත් තව ඉල්ලනවා. (නි)
ලියොන් ගුණවර්ධන Tuesday, 24 November 2015 12:59 PM
ඇත්තෙන්ම මෙම සිසුන්ගේ ඉල්ලීම සාධාරණයි. රජයේ වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකිවූ නිසාත් විදෙස් වෛද්‍ය විද්‍යාලවලට ගොස් ඉගෙන උපාධි ලබාදීමට තම දෙමාපියන්ට වත්කම නොතිබුණු නිසාත් නොයකුත් ගැහැට විඳ රජයට බරක් නොවී තම දෙමාපියන්ගේ වියදමින් ඉගෙනුම ලබන ලබන මෙම දරුවන්ගේ ඉල්ලීම සාධරණය. ඔවුන් ඉල්ලන්නේ තම උපාධිය පිළිගන්නා ලෙස විනා රජයේ රැකියා නොවේ. මෙම ඉල්ලීම රජය සැළකිල්ලට භාජනය කළයුතුය (නි)
සේන Tuesday, 24 November 2015 01:46 PM
මේ ළමයින්ට සාධාරණය ඉෂ්ට වියයුතුයි (නි)
රණසිංහ Tuesday, 24 November 2015 02:13 PM
නිදහස් අධ්‍යාපනයෙන් අමාරුවෙන් ඉගෙනගන්න සිසුන්ට මේකෙන් අසාධාරණයක් වෙනවා. මේක ඩිප්ලෝමා එකක් වගේ කරලා කිසියම් කාලයකදි ඉහළට යන්න හැදුවා නම් හරි. (නි)
අරුණ Tuesday, 24 November 2015 03:16 PM
ර්නසින්ග්හේ මහතාණනි, මෙය නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ද වන අසාධාරණය කියාදෙන්න. මෙතන නිදහස් අධ්‍යාපනය නැත්තේ සිසුන් ඉගන ගන්නේ යටින් (බ)