IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මලබාර් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු ජයග්‍රාහකයන් 14 දෙනා තෝරයි

Malabar

 

මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම විසින් මේ දිනවල ක්‍රියාත්මක කරන රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක් දක්වා දිනාගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් 14 දෙනෙකුගේ නම් පසුගියදා ප්‍රකාශයට පත්විය. ඉහත ප්‍රවර්ධන වැඩසටහනේදී සිදුකළ ලොතරැයි දිනුම් ඇදීමෙන් මෙම සෑම ජයග්‍රාහකයකුටම රත්තරන් කිලෝ 1/4 බැගින් දිනාගැනීමට හැකියාවක් ලැබුණු අතර ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේ අගෝස්තු 6 වැනිදා දක්වා ජීසීසී කලාපයේ සෑම මලබාර් ප්‍රදර්ශනාගාරයකදීම ක්‍රියාත්මක වෙයි.


රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක් දක්වා දිනාගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන මෙවර ආරම්භ කරනු ලැබුවේ මලබාර් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අනාගතය වෙනස් කරගැනීම සඳහා ජීවිත කාලයටම එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් ලබාදීමේ අරමුණ ඇතිවය. මෙම වැඩසටහනේදී රන් සහ දියමන්ති ස්වර්ණාභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට රත්තරන් කිලෝ 10 දක්වා දිනාගැනීමේ අවස්ථාව උදාවෙයි. ඒ අනුව කටාර් රියාල් 500 ක් වටිනා රන් ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට සෑම දිනුම් ඇදීමකින්ම රත්තරන් කිලෝ 1/4 ක් දිනාගැනීමේ අවස්ථාව උදාවන ලොතරැයි දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙයි. කටාර් රියාල් 500 ක් වටිනා දියමන්ති ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට ලොතරැයි කූපන දෙකක් හිමිවන නිසා ජයග්‍රහණය කිරීමේ අවස්ථාව දෙගුණ වෙයි.



අදහස් (0)

මලබාර් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු ජයග්‍රාහකයන් 14 දෙනා තෝරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site