අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් පැවැත්විණි.
ඕස්ට්‍රේලියාවේ සංඝනායක දිලාමඩුල්ලේ විමලානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිංකම සංවිධානය කර තිබිණි.
එහි නිර්මාණය කර තිබූ අපාය බැලීමට බොහෝ දෙනා ආහ.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙල්බර්න් නුවරටත් අපායක්
සමන්ති Thursday, 30 May 2013 09:18 AM
නිලුපුලි මොනවා ගැනද කතා කරන්නේ? (ස)
උපෙක පිරිස් Friday, 07 June 2013 05:30 AM
මෙවැනි වූ ප්‍රයත්නයන් ඔස්සේ සියලු දෙනාටම බුදුන් වහන්සේ දේශනා කළ උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා! (නි)
මනෝජ් Wednesday, 29 May 2013 06:26 PM
අපාය පෙන්නන්න ඕනෑ ඔය රටවල් වල අයට නොවෙයි, ලංකාවේ අයියලාට (නි)
ශාක්‍යමුණි සම්බුද්ධ විහාර, මෙල්බර්න් Thursday, 30 May 2013 05:27 AM
මේ පුවත පළ කිරීම වෙනුවෙන් අශෝක පීරිස් මහතාටත්, ලන්කාදීප පුවත්පතටත් බොහොම පින්... අප විහාරයේ වෙසක් වැඩසටහන මේ සති අන්තයෙත් පහත සියලුම අංග සමගින් පැවැත්වෙන වග සතුටින් දැනුම් දෙමු. සර්වඥ කේශ ධාතූන් වහන්සේලා ඇතුලුව සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ අනෙකුත් රහතන් වහන්සේලා දස නමකගේ පමණ අස්ථි ධාතූ ප්‍රදර්ශනය, වෙසක් භක්ති ගී ගායනය, දහම් පාසල් දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය,කැරකෙන මහා වෙසක් පහන් කූඩුව, මග දෙපස දැල්වුනු සියයකට අධික පහන් කූඩු සහ වෙනත් ආලෝක පූජා, සුවඳ මල් දන්සැල, ආප්ප දන්සැල.. විශේෂ ජනතා ඇගයීමට ලක් වූ 'අපාය' ආකෘතිය.. මෙය මීටර් අසූවකට අධික දිගින් යුතු ඒ වෙනුවෙන්ම නිර්මාණය වූ විශේෂ ගොඩනැගිල්ලක් පුරා දිවෙන යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන නිෂ්පාදනයකි (නි)
නිලුපුලී Thursday, 30 May 2013 06:06 AM
වහාම පියවරක් ගන්න.එම රජය වහා දැනුවත් කරන්න. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන කල් බලා නොසිටින්න.කොටින්ගේ වැඩ විහිලුවකට නොගන්න. (නි)
පහන් Wednesday, 29 May 2013 07:16 PM
පිටකොටුවේ ෆොටෝ ටිකක් (වහිනදාට නම් වඩා හොදයි )ගහලා පෙන්නුවා නම් වියදමත් ඉතුරුයි (නි)
චන්ද්‍රසිරි Wednesday, 29 May 2013 07:23 PM
බුදුසරනයි.(නදී)