IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිලානෝ ලක් දරුවන් බොදු පාරේ

වෙසක් උත්සවය නිමිති කරගෙන පැල්ගහතැන්නේ සීලවිමල හිමියන් විසින් මෙහෙයවුණු අට සිල් වැඩසටහනක් මිලානෝ නගරයේදී පැවැත්විණි.

මෙම සිල් වැඩ සටහන විශේෂයෙන් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කැර තිබිණි.

මිලානෝ නගරවාසී ශ්‍රී ලාංකික බෞද්ධයෝ ඒ සඳහා බර පැනද ශ්‍රම දායකත්වය දුන්හ.



අදහස් (0)

මිලානෝ ලක් දරුවන් බොදු පාරේ

අවුරෝරා Wednesday, 29 May 2013 02:43 AM

අපගේ සුබපැතුම්.සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සනත් වෙරෝනා Wednesday, 29 May 2013 06:30 AM

ලස්සන වැඩක් ,ඉතාලිය වගේ රටක මෙවැනි දෙයක් සංවිධානය කළ සියලුම දෙනාට බොහොම පිං (නි)

:       0       0

චමින්ද Thursday, 30 May 2013 03:16 AM

මිලානෝ නුවර අතරමංවී සිටින දරුවන් හා වැඩිහිටියන්ට නිවැරදි මග පෙන්වීමට සීලවිමල හිමියන් දරන උත්සාහයට ගෞරව කරමි .ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිරීමට උන්වහන්සේට ශක්තිය හා ධෛර්යය ලැබේවා ! (නි)

:       0       0

සුමුදු කාරියකරවන Wednesday, 29 May 2013 07:01 AM

මිලානෝ නගරයේ තියෙන සමහර පන්සල්වල අද බලය අල්ලාගෙන ඉන්නේ රස්තියාදුකාරයෝ .ඒ පන්සල්වලට වැදගත්කෙනෙකුට යන්න බැරි තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඒ තැන්වල බලය අල්ලාගෙන සිටින භික්ෂූන්ද රස්තියාදු කාරයෝ තත්වයට පත්වී ඇත. හිතේ සතුටකින් පන්සලට ගොස් බුදුන් වැඳිමට බැරි තත්වයකුයි දැන් ඇතිවී ඇත්තේ (නි)

:       0       0

ඉන්දික Thursday, 30 May 2013 11:00 PM

පිං අතේ වැඩක් (දී)

:       0       0

මංගල Wednesday, 29 May 2013 08:23 AM

අනේ වාසනාවන්

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 28 May 2013 09:49 PM

මෙතන සිල් අරගෙන ඉන්න අපේ සත් ගුණවත් උපාසක පින්වතියන් ඔය විදියටම ඉන්නවා නම් මිලානෝ මොන තරම් පුණ්‍යවන්ත නගරයක්ද.? මේක නම් හොද පිංකමක්.. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 10:13 PM

මිලානෝ පන්සල කියද්දිත් ඇඟ ටිකක් වෙව්ලනවා වගේ (නි)

:       0       0

ලක්ෂිත Wednesday, 29 May 2013 12:02 AM

පිටිගල මයා ගිහින් නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site