IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මිලානෝ ලාංකියෝ ජීනීවා යෝජනා හෙළා දකිති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට  නියමිත යෝජනාවට එරෙහිව ඉතාලියේ මිලානෝ  නුවර ශ්‍රී ලාංකිකයෝ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් පැවැත්වූහ.

‘ත්‍රස්තවාදයට උදවු නොකරනු ’, ‘ශ්‍රී ලංකාව දෙකට බෙදීමේ කොටි කුමන්ත්‍රණ පරදවමු ‘ ආදී සටන් පාඨ කියමින් පියස්ස රිපුබ්බ්ලික සිට මිලානෝ ප්‍රධාන දුම්රිය ස්ථානය දක්වා පෙළපාළියකින් පැමිණි උද්ඝෝෂකයෝ එහි රැළියක් පැවැත්වුහ.

 



අදහස් (0)

මිලානෝ ලාංකියෝ ජීනීවා යෝජනා හෙළා දකිති

රන්ජි පින්නවල Monday, 17 March 2014 08:38 PM

මගේ උපහාරය (දිල්)

:       0       0

චානක. Tuesday, 18 March 2014 08:02 PM

මේවා හරියට දකුණු අතේ තිබෙන තුවාලයට ...වම් අතේ බෙහෙත් බඳිනවා වගේ වැඩ. ශ්‍රී ලාංකිකයෝ පුරුදුව ඉන්නේ ප්‍රශ්නයකදී සෘජුව මුහුණ දීගත නොහැකිව අන්ධ භක්තිය තුලින් පිළිතුරු බලාපොරොත්තු වීමයි.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 17 March 2014 11:17 PM

ශ්‍රි ලාංකිකයෙක් ලෙස ආඩම්බරවත් හැගීමෙනුත් මමත් මේ රැලියට සහභාගි වීමි. ඇත්තටම සතූටූ වෙනවා. (දී)

:       0       0

හුසේන් Tuesday, 18 March 2014 08:24 AM

ජයවේවා ඔබ සැමට.(නදී)

:       0       0

සාම Monday, 17 March 2014 03:56 PM

විවිධ අභියෝග හමුවේ රට වෙනුවෙන් හඬ නැගීමට එක්වූ ඔබට අපගේ ප්‍රණාමය පුද කරමු!!! (අ)

:       0       0

ලසන්ත Monday, 17 March 2014 04:25 PM

ජය ජය ලංකා මාතා...(අ)

:       0       0

ජානක Monday, 17 March 2014 04:32 PM

රට ගැන කැක්කුමක් ඇති ඔබ හැමෝටම ලංකා මාතාවගේ උපහාරය (අ)

:       0       0

පොනිල් Monday, 17 March 2014 04:44 PM

ජයවේව ඔබ සැමට. (අ)

:       0       0

සුනිල් විමලසූරිය Monday, 17 March 2014 04:57 PM

ලස්සන වැඩක් ජයවේවා (අ)

:       0       0

ජයමාල් Monday, 17 March 2014 04:59 PM

නියම ලාංකික දරුවෝ (අ)

:       0       0

සුරනිමල Monday, 17 March 2014 05:06 PM

දැන් අර ටීවී චැනල් දෙකම කියගනිවී මේකේ අනුග්‍රහය එයාලගෙන් කියල. (අ)

:       0       0

කුමාරි Monday, 17 March 2014 06:50 PM

කොහොමත් රට තුල සිටින අයට වඩා රට ගැන කැක්කුමක් පිටරටවල ඉන්න අයට තියනවා.ඔබ සැමට තෙරුවන් සරණයි!(දී)

:       0       0

මහින්ද රාජාා Tuesday, 18 March 2014 05:59 PM

ඔබේ නැටුමට මගෙන් උපහාර ..ජය..ජය ..මගේ ගෝලබාලයන්ට ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site