රණවිරු විජයග්‍රාහී සැමරුම මැයි මස 18 වැනි ඉරිදා සවස තුනට මිලානෝ නගරයේ සාන්ත අන්තෝනි මාවතේ අංක පහ දරණ ස්ථානයේ පැවත් වීමට යයි.
‘අභීත රණවිරුවන්ට පුදමු ප්‍රණාම’ නම්වූ මෙම උත්සවයට පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ,වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ ,ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ සහ හිටපු වන්නි ආඥාපති මේ ජරනරාල් ජගත් ඩයස් යන මහත්වරු විශේෂ ආරාධිතයෝය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිලානෝ රණවිරු සැමරුම
සුනිල් මිලානෝ Friday, 16 May 2014 12:12 AM
සැබෑ රණවිරුවන් සැමරීම ලොකු දෙයක්. නමුත් මේ මිලානෝ බහුතරයක් ඉන්නේ යුද්දේ කාලේ හමුදාවෙන් පැනලා ආපු බිය විරුවෝ තමයි. (ස)
ප්‍රනාන්දු අමිල ලෙෂාන් Friday, 16 May 2014 01:37 AM
පහළ ඉන්නේ යුද්දේ කරපු අයද ? (ස)
කමල් Friday, 16 May 2014 03:18 AM
යහපත් කටයුතු වලට අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා (නි)
ප්‍රියන්ත Thursday, 15 May 2014 08:18 PM
මෙයට සරත් ෆොන්සේකා මැතිතුමාව ගෙන්නුවා නම් මීට හොඳා (අ)
ගිහාන් Thursday, 15 May 2014 09:03 PM
ප්‍රියන්ත. ඒක නං හොඳයි. (ස)
ආනන්ද විදාණආරචිචි Thursday, 15 May 2014 10:12 PM
ගරු ජගත් ඩයස් නිලදාරි තුමනි අපද ඹබතුමා සමග ඵකට සිටි සෙබලු (ස)