ඉතාලියේ ශ්‍රී ලාංකික මුස්ලිම් එකමුතුව පසුගියදා මිලානෝ නුවරදී පිහිටුවා ගනු ලැබිණි.
ඉතාලියේ නොයෙක් නගර ආවරණය කරමින් මිලානෝ නුවරට පැමිණි සියයකට අදික ශ්‍රී ලාංකික මුස්ලිම්වරු අතරින් සභාපති ලෙස අතිෆ් අබුල්හෂෙන් මහතාද, ලේකම් ලෙස සහිර් අද්බුල් සලාම් මහතාද, ප්‍රධාන සංවිධායක ලෙස රිල්වාන් ශක්කාරියා ද තේරී පත්වුහ.
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට සිදුවන කුමනයම් හෝ කරදරයකදී හැකි පමණින් පිහිට වීමටත් ජාති ආගම් කුලමල බේදයකින් තොරව උපන් බිමට කල හැකි සේවයක් කිරීමට තම සංවිධානය පිහිටුවා ගැනීමේ අරමුණ බව සභාපති අතිෆ් අබුල්හෂෙන් කියයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිලානෝ මුස්ලිම් සංවිධානයක් එයි
සුසෙයි Monday, 21 April 2014 04:42 AM
මේක කොහොම වෙයිද ? (නදී)
අසාද් Monday, 21 April 2014 07:36 AM
යහපත් කටයුතු සියල්ල සාර්ථක වේ. (නි)
ගයත්‍රී Monday, 21 April 2014 08:45 AM
ඇයි මෙහෙම සංවිදාන හදා ගන්නේ? (නදී)
රජින්ද Monday, 21 April 2014 10:11 AM
ඉතාලියේ දැනටමත් ශ්‍රී ලාංකික එකමුතු තියෙනවා නේද? (ස)