(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
රක්ෂණ සංස්ථාව මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ශාඛා දෙක විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින් ඒවා විධිමත් ආකාරයට වසා දැමීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත.
මේ අතර රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමට කමිටුව රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාලදිවයින සීෂෙල්ස් දූපත්වල රක්ෂණ ශාඛා වැසේ
Lalla Saturday, 11 March 2023 10:35 PM
ඕක පෞද්ගලික අංශයට දීල තිබුණ විදියට තියෙන්න ඇරිය නම් මොකද වෙන්නේ. නඩු දමල නටල නැවත රජයට ගත්ත. වෘත්තීය සමිතිවලට යටවූ රාජ්‍ය ආයතන.....
Bamunuarachchi Sunday, 12 March 2023 04:03 AM
රක්ෂණ සංස්ථාව ගැන කියන්න බොහෝම දේවල් තිබෙනවා. කොටින් කියනවා නම් අමනයින් ඉන්න ස්ථානයක්.
එරා Sunday, 12 March 2023 04:41 AM
කෝප් කමිටුව..! අලාභ ලබන එක ලාබදායි කරන්න බලන්න.