මාලදිවයිනට අලූතින් ඡන්දයක් පවත්වන ලෙස බලයෙන් පහ කැරුණු ජනපති මොහොමඞ් නෂීඞ් ඉල්ලයි. මේ අතර එක්සත් ජාතින්ගේ සහකාර මහාලේකම් ජනරාල් ඔස්කාර් පර්නැන්ඩස් ටරස්කෝ නව රජය සමග සාකච්ඡා කිරීම සඳහා මාලේ අගනුවරට පැමිණියේය. අද උදේ ඔහු නව ජනපති වහීඞ් හමුවීමට නියමිතව සිටියේය. එක්සත් ජාතින්ගේ නියෝජිතයාට ඇරියුම් කැරුණේ හිටපු ජනපති විසිනි. මාලදිවයිනේ අර්බුදය විසඳාගන්නා හැටි කියා දීම තම කාරිය නොවන බවත් එය රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් බවත් ටරන්කෝ කියයි. නව ජනපති අස්විය යුතුය. එවිට මාස දෙකකින් ඡන්දයක් පැවැත්වීමට කතානායකට හැකියි යනුවෙන් හිටපු ජනපති කියයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලදිවයිනට අලූත් ඡන්දයක් ඉල්ලයි
සියදෝරිස් Friday, 10 February 2012 11:43 AM
හොඳ වැඩක්..
ප්‍රසාද් Friday, 10 February 2012 02:16 PM
කෙනෙක් අමාරුවේ වැටුණම ඒක හොද වැඩක් වෙන්නෙ කොහොමද?