හෙරොයින් ජාවාරම් කළ බව දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 104ක් සමග යාපනය ඉලවාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එක් සැකකරුවකු කොළඹ මාලිගාවත්තේ පදිංචිකරුවකු වන අතර අනෙක් සැකකරු ඉලවාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාලිගාවත්තේ පදිංචි සැකකරු උතුරේ හෙරොයින් ජාවාරම් සිදුකරන බවත් ඉලවාලි ප්‍රදේශයේ සැකකරුද එම ජාවාරමට හවුල් වී ඇති බවත් පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබිණි.
යාපනය නියෝජ්‍ය පොලිස්පති ජී.කේ පෙරේරා සහ කන්කසන්තුරෙයි කොට්ඨාස භාර පොලිස් අධිකාරි රංජිත් මාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ඉලවාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කරති
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිගාවත්තෙන් ගිහින් යාපනේ කුඩු විකුණලා
මලින්ද ඩී. සිල්වා Sunday, 24 January 2016 03:16 AM
මංජුල, ඔබ ගැන ආඩම්බරයි. ඔබට තෙරුවන් සරණයි! (නි)