IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මලක්කාව ලාංකිකයාගේ හොරයක් වලක්වයි

තමාගේ රුවට සමාන රුවක් ඇති ශ්‍රී ලාංකිකයකුගේ ඡායාරූපයක් අලවා  තම විදෙස් ගමන් බලපත්‍රය අලුත් කරවා ගැනීමට ඉදිරිපත් කළ 27 හැවිරිදි තරුණයකු රඳවාගත් බව මලක්කා රජය කියයි.

තමාට මලයාසියා රින්ගිට් ‍2000ක්( රුපියල් 80 28) දෙන පොරොන්දුව මත ඊට හවුල් වු බව අත්අඩංගුවට ගත් පුද්ගලයා කියා ඇත.

 



අදහස් (0)

මලක්කාව ලාංකිකයාගේ හොරයක් වලක්වයි

සරත් Friday, 23 August 2013 07:49 PM

මලක්කවට වෙනමරජයක් නැහැ මැලේසියාරජය මිසක් (දී)

:       0       0

දසුන් බංඩාර Friday, 23 August 2013 11:47 PM

එංගලන්තයට, ජර්මනියට, ප්‍රන්සේට, ඇමෙරිකාවට ගිය ගොඩක් මුස්ලිම් අය අපේ ලංකාවේ ආයතන බලදාරින්ගේත් දැනුවත්ව පිට මේ වගේ අනුන්ගේ පාස්පෝර්ට් වලින් හොර ගමන් ගිය බව රහසක් නොවෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site