ලාම්පුතෙල් මිල වැඩි කිරීමට එරෙහිව මිරිස්ස ධීවර වරායට සම්බන්ධ ධීවරයන් කොළඹ-මාතර මහා මාර්ගයට පැමිණ උද්ඝෝෂණය කිරීමට ගත් උත්සාහය පොලිසිය විසින් නතර කැරැණි. කැරැලි මර්දන පොලිසිය ද කැඳවා යකඩ වැට දමා මාර්ග අවහිර කැර තිබිණි. දෙපස පුරාම කළු කොඩි ද ඔසොවා තිබිණි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මිරිස්ස ධීවරයනට යකඩ වැට හරස් වේ
අමිල Tuesday, 14 February 2012 10:35 AM
තව ටික දවසකින් ඕව අමතක වෙයි..