IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මරුවා පලංචියෙන් එයි

අනුරාධපුර බැංකු පෙදෙසේ රෙදිපිළි සාප්පුවක වැඩ බිමක පලංචියකින් වැටී සේවකයන් දෙදෙනෙකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

ගොඩනැගිල්ලේ සිව්වැනි මහලට සම්බන්ධ පලංචියෙන් ඔවු වැටෙන්නට ඇතැයි  අනුමාන කෙරේ.



අදහස් (0)

මරුවා පලංචියෙන් එයි

කමල් Monday, 11 January 2016 08:51 AM

පව්, අහිංසක මිනිස්සු. (නි)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 12 January 2016 04:28 PM

අබේරත්න,පලංචි ගහන්නේ ලී ඉරන්න විතරමද? මහල් හතරක ගොඩනැගිල්ලක් නම් එළිය පැත්ත කපරාදු කරන්නේ කොහොමද? මෝඩ කතා කියන්න එපා. දුප්පත් සේවකයින් දෙන්නාට නිවන් සුව! (නි)

:       0       0

අබේරත්න Monday, 11 January 2016 07:47 AM

මදෑ කොලා.... ලී ඉරන්ට ගිහින්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site