දුරකතන සමාගමක දැන්වීම් පුවරුවක් ඔසවද්දී විදුලි රැහැනක වැදීමෙන් නුගේගොඩ දී 24 හැවිරිදි තරුණයෙක් මරුමුවට පත් විය.
තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටියි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මරුවා දැන්වීම් පුවරුවෙන් එයි
රෝවන් පෙරේරා Monday, 24 March 2014 06:13 PM
අනේ පව් මටනම් හරි දුකයි පව් තරුණ ජීවිතයක් (අ)
රණතුංග Tuesday, 25 March 2014 12:17 PM
පිට රටවල් වල සේවකයෙකුට මෙවැනි අනතුරක් සිදු වුනොත් එහෙම ආයතනයේ පාලකයන්ට සහ හිමිකරුට මුත්‍රා පහ වෙනවා.ඒකට හේතුව ගෙවීමට සිදුවන දඩ මුදල ඉතාම දරුණුයි.රුපියල් වලින් නම් මිලියන ගණනක් වෙයි.සමහර විට හිරේ යන්නත් වේවි.නීති එතරම් තදයි. (අ)
රාමා Tuesday, 25 March 2014 01:44 PM
මේ සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. (ස)
රණතුංග Tuesday, 25 March 2014 01:31 AM
" ආරක්ෂාව පළමුව " කියන එක ලංකාවේ මිනිස්සු ඉගෙන ගන්නේ කවදාද ? (නදී)