IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මරුවා ටයිල් කැටයෙන් එයි

හෝමාගම ගොඩගම දික්තැප්ම ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයකට රැගෙන ආ විශාල ටයිල් තොගයක් බිමට බෑමට ගිය කම්කරුවන් සිවි දෙනෙකුගේ ඇග මතට  එම ටයිල් කැට කීපයක් ඇඳ වැටීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරචං කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ සෙවණගල හබරගහවෙල වීරමණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රුවන් විතාරණලාගේ තුසිත මනෝහාර නැමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.

67 68 69 70

 



අදහස් (0)

මරුවා ටයිල් කැටයෙන් එයි

අබය Saturday, 23 January 2016 10:05 PM

ලංකාවේ වැඩකරන කිසිමතැනක "ආරක්ෂාව පළමුව" කියන වචනයේ තේරුමවත් දන්නේ නැහැ. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 23 January 2016 11:30 PM

දුප්පත් අහිංසකයින් හතර දෙනා.මෙවැනි අවස්ථාවන් වලදී අසරණවන අයට රක්ෂණ වන්දියක්වත් ලැබෙනවද? (නි)

:       0       0

සුසිල් Sunday, 24 January 2016 02:51 AM

ඇයි මේ තරම් ලොකු ටයිල් හදන්නේ? (නි)

:       0       0

අබේරත්න Sunday, 24 January 2016 04:28 AM

ලෝකයේ දියුණු යැයි සම්මත රටවල රටේ පාලකයාගේ සිට පහලම ස්ථරවල සිටින්නන් සඳහා රාජකාරිය කිරීමේදී ආරක්ෂාව සඳහා යම් කිසි ක්‍රම වේදයක් අනුගමනය කරනවා. එය පිලි පදින්නේ නැති අයට දඬුවම් පවා විඳින්නට සිද්ධ වෙනවා පමණක් නොව රැකියාවද අහිමි වෙනවා.. එහෙත් අපේ රටේ තවම එයාකාර වැඩ පිළිවෙලක් නැහැ. (බ)

:       0       0

පුෂ්පා Sunday, 24 January 2016 05:12 AM

ගෙදර දොරේදී වැඩ බිමේදී ආරක්ෂාව ගැන නිතර සොයාබලන, අධ්‍යාපනයෙන් දැනුවත් කරන, වැරදි කරුවන්ට නඩු පවරන සහ ප්‍රමිතීන් නියාමනය කරන වෙනම ආයතනයක් ස්ථාපිත කරන්න. දියුණු රටවලින් පහසුවෙන් මේ සඳහා ආධාර ලබා ගත හැකියි. පොලිසියට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මෙය කල නොහැකියි. මේ සඳහා නව ලොවේ විශාල දැනුම් සම්භාරයක් පවතින අතර ඒවා ලංකාව කර ළඟා වී නොමැත. (බ)

:       0       0

කළණි එදිරිසිංහ Saturday, 23 January 2016 03:51 PM

මගේ එකම මල්ලි මීට මාස 2 දින 7කට ඉහතදී (2015 නොවැම්බර් 16 දින) මේ ලෙසින්ම අපිට සදහටම අහිමිවුණේ බම්බලපිටිය බ්ලූ මව්න්ටන් වැඩබිමේදී, අපිව සදහටම අසරණ කරමින්. මින් ඉදිරියට මෙවන් ඛේදවාචක අසන්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ටිකිරි Saturday, 23 January 2016 04:50 PM

මරුවා හට බාධා නැත.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site