මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑ ප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය අද පිරි නැමිණි. ගාල්ල දිස්ත්‍රික්ක් බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමි එම ගෞරව නාමය ප්‍රධානය කළේය. ඇමැති මර්වින් සිල්වා මෙසේ කීවේය. ‘මට ප්‍රශ්න තිබුණා. මා සොළවන්න (පිරිසක්) උත්සාහ කළා. මා සොළවන්න බැරි වුණා. මම රුහුණේ කොල්ලෙක්. මේ දවස්වල මම පොඩි නිවාඩුවක් පිට ඉන්නවා.‘
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මර්වින් පොඩි නිවාඩුවක
හැරිස් Tuesday, 21 February 2012 02:24 PM
දකුණෙ කොල්ලෙ සැලෙන්නෙ නෑ..
pucnata Tuesday, 21 February 2012 02:32 PM
මේවගේ අයට තවත් සම්මාන දෙන්නේ කවුද?
මංජුල Tuesday, 21 February 2012 02:35 PM
මේ නාමය ගන්න කීයක් විතර වියම් කළාද දන්නේ නෑ..
ජගත් කිත්සිරි Tuesday, 21 February 2012 03:15 PM
මෙයාට දෙන්න ඕන ඔය සම්මානෙ නෙමෙයි. වෙන ගෞරවනාමයක්..
ජගත් Tuesday, 21 February 2012 04:13 PM
දිගටම නිවාඩු පිට උන්නොත් හොඳයි..
අම්බලන්ගොඩ අයෙක් Wednesday, 22 February 2012 02:41 AM
සම්මාන දුන් අය ගැන සොයා බැලිය යුතතුයි..
නීල් Wednesday, 22 February 2012 08:54 AM
අපේ ඇමති තුමාට දීර්ඝායු වේවා..!!
machan Wednesday, 22 February 2012 11:41 AM
ඔය වගේ සම්මාන දෙන අයට දැඩි දඩුවම් දෙන්න ඕන..