මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රදේශයේ සිදුකර ඇතැයි කියන විවිධ අක්‍රමිකතා හා දුෂණ චෝදනා පිළිබඳ පැමිණිලි ඇතුළත් ලිපිගොනු තුනක් කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද බාර දුන්හ. අමත්‍යවරයාට එරෙහි පැමිණිලි 12 මෙම ලිපි ගොනුවල අඩංගු බව කැලණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මර්වින්ට එරෙහිව පැමිණිලි 12ක්
ශ්‍රීනාත් දයානන්ද Thursday, 19 January 2012 09:53 AM
පල ඇති රුකටයි ගල් ගහන්නෙ
කසුන් Monday, 16 January 2012 10:43 PM
සත්‍යය ජය ගනියි
ෂහිඩ් Saturday, 14 January 2012 11:31 AM
වැරදි කරන්නන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි.
රත්න Saturday, 14 January 2012 11:51 AM
"අන්තෝ ජටා, බහි ජටා". අන්තිමේ ගැටේ වැටෙන්නේ "පොඩි ජනයා"ට විතරයි. පෙර අත්දැකීම් අපිට තියනවා.
දිනේෂ් Saturday, 14 January 2012 12:21 PM
ඔහොම යමුකෝ.....
ajith perera Saturday, 14 January 2012 08:16 PM
අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි
නිව්ටන් පෙරේරා Sunday, 15 January 2012 08:15 AM
වැඩ කරන අය අතින් තමයි වැරැදි සිදුවන්නේ. වැඩ නොකරනව නම් වැරැදි නැහැ
ධම්මි Friday, 20 January 2012 12:27 PM
දුකායි
නිමල් ජයන්ත Sunday, 15 January 2012 02:58 PM
කරන කළට පවු මිහිරිය මීසේ, විදින කලට දුක දැඩිවෙයි ගිනිසේ.
කල් ජයා Sunday, 15 January 2012 04:01 PM
මර්වින්ට දඩුවම් දෙන්න කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ
ජයා Sunday, 15 January 2012 06:08 PM
අලුගෝසුවනේ එල්ලාපන්
සුමේධා Friday, 20 January 2012 03:48 PM
නීතියට තරාතිරමක් ඕන නෑ. කවුරු කළත් වැරැදි නම් ඒක වරදක්