මොරවක පරදුපල්ලේ තේවත්තක පස් දෙනකුට අකුණක් වැදී හතර දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
තේ දළු නෙළා අවසානයේ වත්තේ ගිමන් හරිමින් සිටිය දී අකුණ වදින්නට ඇතැයි ද, එම පිරිසෙන් කෙනකු ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නට ඇතැයි ද පොලිසිය කියයි.
මිය ගිය දෙදෙනෙකු කාන්තාවන් බව ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරවක අකුණෙන් හතරක් මරුට
දසුන් Thursday, 02 October 2014 07:00 AM
මම දන්නා තරමින් අකුණු සන්නායක උස ගොඩනැගිලි, විදුලි කණුවල තියා පොදු මහජනතාව ගැවසෙන තැන්වලවත් සවිකර නැහැ (නි)
උපාලි Wednesday, 01 October 2014 11:34 PM
ජංගම දුරකථන මේතරම් භයානකද, හතර දෙනෙක් මැරෙන්න තරම් සැර අකුණක් ඇදගන්න? මගේ හිතේ මේ අය හිටිය තැන තනි ගහක් තිබෙන තැනක් වගේ අකුණු ඇදෙන ස්ථානයක් වෙන්න ඇති. (නි)
ඉන්දික Thursday, 02 October 2014 04:09 AM
ජංගම දුරකථන වලට අකුණු ඇදෙනවා කියලා තවම හරියටම ඔප්පු කරලා නැහැ නේද? විශේෂයෙන්ම දැන් පාවිච්චි කරන ජී.එස්.එම්.තාක්ෂණයේ දුරකථන වලට. ඉස්සර පාවිච්චි කළ ඇනලොග් ඒවාට නම් සමහරවිට එන්න පුළුවන්. කොහොම වුණත් පරිස්සම ආරක්ෂාවට හොඳයි! (නි)