(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වෙිිවැවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලකුමාර් මදුෂාන් නැමති 19 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කිය.
වෙිිවැවත්ත වතු ක්‍රිඩාංගනයයේ අද(1) පැවැත්විමට තිබු අවුරුදු උත්සවයක ගිිස් ගස තවත් තරුණයන් පිරිසක් එක්ව ඊයේ (30) සිටු විමට ගොස් තිබෙන අතර එහිදී එය අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් දෙසට ඇලවී මෙලෙස විදුලිය වැදී ඇතැයි කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මාරයා ග්‍රීස් ගහෙන් එයි
prasanna Thursday, 01 May 2025 12:27 PM
මෙම ක්‍රීඩාව තහනම් කළ යුතුය. අඩි 5කට වඩා උසට යන අය අනිවාර්යයෙන් ආරක්ෂිත පියවර ගත යුතුය — එය නියමයකි.