මේරියන්ස් කියන්නෙ ඉතිං සෑහෙන්න කාර්යබහුල සංගීත කණ්ඩායමක්නේ.. මේරියන්ස්ලට පුංචි ඉස්පාසුවක් ලැබුණු මොහොතක අපි එයාලගෙ ස්ටුඩියෝ එකට ගොඩවුණේ එයාලත් එක්ක ඒ ඉස්පාසුව නිවාඩුවේ රස විඳින්න. මේරියන්ස් සංගීත කණ්ඩායමේ අලුත් වංහුං දැනගන්න අතරෙ, ලස්සන සින්දුවක් දෙකක් අහන්නත් "සාරවිට" අපට එතනදි අවස්ථාව ලැබුණා. ඉතිං, ඒ මොහොත ඔබේ රස වින්දනයට එකතු කරන්න අපි අමතක කළේ නැහැ. එහෙනම්, නිවාඩු පාඩුවේ මේරියන්ස්ලගෙ මේ වීඩියෝ එක නරඹන්න කියල අපි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේරියන්ස් ස්ටුඩියෝ එකේ හැන්දෑවක් (වීඩියෝ)