IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මැරයනට බියෙන් බස් දඹුල්ලෙන් නවතී.

යාපනය, අනුරාධපුර, වවුනියාව ආදී ඈත පෙදෙස්වලින් කොළඹ බලා යෑමට ආ පෞද්ගලික බස් පනහක් පමණ දඹුල්ලෙන් ගමන නවතා බස් මගීනට මුදල් ගෙවනු දැකිය හැකිවිය. මඟදී තම බස් වලට පහර දීමට මැරයන් යොදවා ඇතැයි කියමින් රියදුරෝ ජීවිතාරක්ෂාව පතා ධාවනයෙන් ඉවත්වූහ. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය රියැදුරනට කරුණු කියාසිටියත් දඹුල්ලෙන් ධාවනය වූයේ ලංගම බස් පමණි.  



අදහස් (0)

මැරයනට බියෙන් බස් දඹුල්ලෙන් නවතී.

ශාමන් Monday, 13 February 2012 10:44 AM

අයියෝ වින්ද දුකක්. මේවට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලබා දෙන්න ඕන.

:       0       0

බස් හිමියෙක් Monday, 13 February 2012 11:41 AM

අපි ලක්ෂ 40 ක් 50 ක් යට කරලා බස් අරන් තියෙන්නේ පින් කරන්න නෙවේ. ලාබ අරන් ජීවත් වෙන්න. තෙල් වලට දවසකට අමතර 2500 ක් 3000 ගියාම ලාබයක් කෝ . අපිට බැහැ මිනිස්සු ගැන හිත හිතා ඉන්න. මොකෝ ආණ්ඩුව මිනිස්සු ගැන හිටන්නේ නැතුව තෙල් මිල වැඩි කරානම් , අපි විතරක් මොකටද මිනිස්සු ගැන හින්නේ. ඒක නිසා අපිට බැනල වැඩක් නැහැ. අනික ලංකාවේ මිනිස්සු මොනවා හරි දෙයක් කරද්දී බලන්නේ ඒක කොහොම හරි කරගන්න හොදින් හෝ නරකින්. දැන් බලන්න චන්දෙදි කොහොමද කියල. ඒක ලංකාවේ හැටි. අපි එකයි අපේ පොදු තීරණයට විර්රුද්දව යන අයට බස් දුවන්න ඉඩ දෙන්නේ නැත්තේ .

:       0       0

සිරිපාල Monday, 13 February 2012 12:59 PM

අපේ ලංගමය හොදට තිබුණනම් ඔය ප්‍රශ්න නැහැනේ..

:       0       0

උපාලි Monday, 13 February 2012 01:25 PM

දුර්වල ආර්ථික කලමණාකරණයක ප්‍රතිඵල තමයි මේ. ආණ්ඩුව දැන්වත් තමන්ගේ කලමනාකරණය ගැන හිතන්න වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site