රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස්ට වෙඩි තැබීමට ආ කණ්ඩායමේ කෙනකුට බෝතල් ප්‍රහාරයක් එල්ල වී ලේ ගලන තුවාල සහිතව ඔහු ගෙන ගොස් ඇතැයි පොලිසිය තොරතුරු ලැබී ඇතැයි දැනගන්නට ඇත.
මෙන්ඩිස් සමග වෙඩි වැදුණු තවත් දෙදෙනකු සැත්කම්වලට ලක්වූහ. රන්උළුගේ සංගු සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. අනෙක් පුද්ගලයා හයේ වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. සංගු මියගිය බවට පැතිරයන කථාවේ ඇත්තක් නැතැයි රෝහල් ආරංචි කියයි.
වෙඩි තබන අවස්ථාවේ හෝටලයේ සෑහෙන පිරිසක් සිටියත් සිද්ධිය ගැන පොලිසියට මෙතෙක් තොරතුරු කියා ඇත්තේ විදේශිකයකු පමණක් බව ද වාර්තා වේ.
දින කිහිපයකට පෙර මනෝජ් මෙන්ඩිස් සමග පිරිසක් ආරවුලක් ඇති කරගත් බව ද ඝාතනයට හේතු කිහිපයක් තිබිය හැකි බව ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැරයකුටත් බෝතල් ප්‍රහාරයක්