IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාරපනගේ තැනට දෙන්නෙක් එති

නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක මහතාද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මහතාද මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දුන්හ.

නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාවූ තිලක් මාරපන ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සම්බන්ධ සිද්ධිය මත ඉල්ලා අස්විය. ඔහුගේ ස්ථාවරය වූයේ ඇවන්ගාඩ් සමාගම සියලු දේ නීත්‍යනුකූලව කර ඇති බවයි. 



අදහස් (0)

මාරපනගේ තැනට දෙන්නෙක් එති

රත්න Wednesday, 11 November 2015 07:22 AM

ඇයි මේ එක් තනතුරක් වෙනුවෙන් දෙදෙනෙක් පත්කරන්නේ? මේකද අපි බලාපොරොත්තු වූ යහපාලනය? (නි)

:       0       0

දිලිප් Wednesday, 11 November 2015 09:15 AM

පත් කල පමණින් වැඩක් නැත. අමාත්‍යංශ යටතේ ඇති ආයතන ගැන නොබලන තාක් පලක්ම නැත. පත්ව ආ බහුතරය වරප්‍රසාද ගන්නවා විනා එම ආයතන හෝ රටට හෝ සේවකයන්ට කල වැඩක්නම් නැත. නඩු මෙන්ම බදුද හාමුදුරුවන් වෙත්නම් කාට කියන්නද? (ස)

:       0       0

විජිත් Wednesday, 11 November 2015 09:33 AM

මොනවා වුනත් " මාර පරාජය " නම් ඉතාමත් හොඳ දෙයක්. (ම)

:       0       0

මුණසිංහ Wednesday, 11 November 2015 10:01 AM

ඔය අයට නීතිය ගැන තියෙන දැනුම මොකක්ද කියලා කියනවද? (ර)

:       0       0

සුබාසුබ Wednesday, 11 November 2015 10:23 AM

නවතම ක්‍රමයට ඇමති වරු පැටවූ ගැස්සවීම. නියමයි, මිනිසුන්ට වැලි ගහල කරන වැඩ නම් (ම)

:       0       0

ඇසළ Wednesday, 11 November 2015 10:44 AM

තව වැඩි උනා ඇමති මණ්ඩලේ. (ර)

:       0       0

සේන Wednesday, 11 November 2015 12:19 PM

ඒ කළුවා මාරපන ගියා. මේ මාරපන ගෙදර ගියා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site