IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මරදානේ හෝටල වටලයි

කොළඹ මරදාන ඩීන්ස් පාර ඇතුළු ඒ අවට ඇති ආහාර පාන අවන්හල්හි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු අද හදිසි වැටලීමක් කළහ.

නුසුදුසු අයුරින් ආහාර පාන ගබඩා කර තිබීම, අපිරිසිදු ආහාර විකිණීමට තබා තිබීම හේතුවෙන් වෙළෙඳසල් හිමියන් කීප දෙනකුටම මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නීතිය ක්‍රියාත්මක කළහ.

 



අදහස් (0)

මරදානේ හෝටල වටලයි

චන්දි අළුත්වෙල Tuesday, 24 December 2013 03:10 PM

ඔය පොඩි කඩ විතරක් නොවේ ලොකු සුපර් මාකට් එහෙමත් වැටළුවා නම් පරණ පලතුරු, මාළු ආදිය කොච්චර විකුණනවද ඒවායේ.(නදී)

:       0       0

දයාරත්න ඕස්ට්‍රේලියා Tuesday, 24 December 2013 03:03 AM

හොදට බලන්න මේගොල්ලන් දිහා අත්වලට ආවරණ පලදලා නැතිව ආහාර අල්ලන හැටි (අ)

:       0       0

නසාර් Tuesday, 24 December 2013 10:26 AM

පරික්ෂකවරු කුමටද කන්න යන කෙනාම පරික්ෂා කරලා කන්න ගත්තනම් හරිනේ අපරාදේ රජයේ වැටුපට පරික්ෂකවරු.(නදී)

:       0       0

සජී Monday, 23 December 2013 03:57 PM

දෙවැනි රූපයයේ දැක්වෙන හෝටලයේ තියන්නේ අනුමත ආහාර විය යුතුය (දිල්)

:       0       0

චතුර Monday, 23 December 2013 04:06 PM

මෙයාලගේ වැඩ ගැන කියන්ඩ ඕනි නැනේ..ඔය ලියල තියෙන්නේ.. (ත)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 05:41 PM

ඔය කඩ නම් ඉතින් අහන්නම දෙයක් නැහැ දෙන්නෙම ජරාව , කොච්චර කීවත් අපේ මිනිසුත් යන්නෙම ජරාව කන්නමනේ.(නදී)

:       0       0

මුන්සීර් Monday, 23 December 2013 06:00 PM

හොඳ වැඩක්

:       0       0

රිනාස් Monday, 23 December 2013 08:26 PM

පොඩ්ඩක් ගම ඇතුලට ගිහින් බලන්න. හීල් බතුයි, පරණ පානුයි පිරිලා! ටවුන්වල හරි මේවා වටලන එක ගැන සතුටුයි! (ත)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 02:15 PM

සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර විකුණන කඩ හෝටල් මොනවද කියල පත්තරේ දාන්න එපා. එහෙම නැති එක තැනක් හෝ තිබුනානම් ඒකේ නම ප්‍රසිද්ධ කරන්න.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 02:17 PM

පී එච් අයි නෝනලා නැද්ද? ආහාර ගැන වැඩි දැනුමක් ඇත්තේ නෝනලට නිසා ඔය රස්සාවට නෝනලා වඩාත් සුදුසුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site