
( මහින්ද නිශ්ශංක )
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පුලතිසි දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි පාලක මැදිරිය සදහන් කරයි.
මේ හේතුවෙන් කොටුව හා මරදාන සිට ධාවනය කෙරෙන දුම්රියවල ප්‍රමාදයක් තිබෙන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරදාන -කොටුව අතර දුම්රියක් පීලි පනියි
Perera Thursday, 01 May 2025 10:51 AM
පොල්ගහවෙල. වේයන්ගොඩ හරියේ වේගයෙන් යන දුම්රියක් පීලි පැන්නොත් වෙනදේ හිතාගන්නවත් බෑ.