මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීග්‍රහාමී දුම්රියක් අද පෙරවරු 10.මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිලී පැන්නේය. කිසිවකුටත් අනතුරක් සිදු නොවූව ද දුම්රිය මර්ගය හා ඇංජිමට බරපතල හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේනතුව කියයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරදානේදී දුම්රියක් පිලිපනී
ශ්‍යාමන් Friday, 14 March 2014 11:59 AM
මරදානේදී හින්ද හොදයි නැත්තුම් තවත් ට්‍රේන් පරක්කුයි (දිල්)
රත්නසිරි Friday, 14 March 2014 02:17 PM
ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු සුලභව අසන්නට ලැබෙනවා. මෙයින් ජීවිත හා දේපොළවලට වන බරපතල හානි නිසා අාදයම වෙනුවට පාඩුලබන ආයතනයක්වීම ජාතික අපරාධයකි. (ත)
අසිත Friday, 14 March 2014 04:11 PM
අර බම්බලපිටිය- වැල්ලවත්ත අතර රේල් පාර පීලිවල ඇණ ගැලවිලා තියෙන්නේ. වගකිව යුත්තෙක් ඉන්නවනම් ඒක බැලුවොත් හොඳයි නේද? (දිල්)
රනිල් Friday, 14 March 2014 05:27 PM
මේ වගේ පරණ පාරවල් වල යන පැරණ දුම්රිය පිලි පනිනවා කියන එක්ක අහන්නත් දෙයක්දේ බලන්න පර දිගට තියෙන්නේ ගොඩක් දිරා ගිය ගිය ලී (අ)
රොස්ට්න් ද සොයිසා Saturday, 15 March 2014 03:25 AM
මට නම් මේක අලුත් වැඩ වර්ජන කිරීමක් වගේ. (අ0