
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ මරදාන උප පොළේ විදුලි රැහැනක දෝෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත් එය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (24) පස්වරුවේ පැවසීය.
අදාල විදුලි බිඳවැටීම හැකි ඉක්මණින් යථා තත්වයට පත්වනු ඇති බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරදානට ලයිට් නෑ