
(අංජුල මහික වීරරත්න)
රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ආපදාවට ලක්වූ ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම්වල නිලධාරීන්ට දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ට විධිමත් ලෙස ලිඛිතව දැනුම් දී නොමැති බවද රාජපක්ෂ මහතා කීය.
ජනාධිපතිවරයා වන්දි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතැම් ප්‍රකාශ නිකුත් කර තිබුණද, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී ඊට පටහැනි දේවල් ඉදිරිපත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.
“මරණ සහතික නිකුත් කිරීම සඳහා දේශපාලන අධිකාරිය උත්සව පවත්වා තිබීම කණගාටුවට කරුණක් බවද නාමල් රාජපක්ෂ පැවසීය.
බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ගැටළු විසඳීමට සහ කාලෝචිත සහන සහ නැවත පදිංචි කිරීමේ පියවර සහතික කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය. රාජපක්ෂ මහතා මේ බව කීවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරණ සහතික දෙන්නත් උත්සව තියලා
Perera Friday, 19 December 2025 09:48 AM
බොරු ප්‍රචාරය කරන්න එපා. ඔය 2.50 වැඩ මාලිමාවේ නැති බව මුළු රටම දන්නවා.
RAJ Friday, 19 December 2025 09:57 AM
පාඩුවේ හිටපන් බං අප්පිරියයි.
,Neel Friday, 19 December 2025 11:30 AM
ඔය මහත්තයා ලංකාවේ හිටියේ නැද්ද...?
jayantha Friday, 19 December 2025 12:44 PM
ඔව් ඉතින් ජවිපය දන්නේ 88-89 කාලයේ ඉදලා මරණ සහතික දෙන්න විතරයි. ඉතින් මොකද? ඔයාලා වගේ තාජුඩීන්ලාට මරණ සහතික නැතුවම දෙන විදිහත් දන්නවා.
Rata Perata Friday, 19 December 2025 01:25 PM
එහෙම කළානම් වැරැදියි. ඒ වගේම මේ මිනිහාට කෙටි කාලීන අමතක වීමේ ලෙඩේ තියෙනවා වගේ... ළමයි 200ක් ආයෝජනය කරලා උත්සවත් තිබ්බා ඒ කාලේ...
Pankumburage Friday, 19 December 2025 01:41 PM
ඔයා කලබල වෙන්න එපා. සහන නොලැබුනොත් ඒ අය ඊලඟ ඡන්දෙදි ඒක බලාගනීවි.
රත්නායක Friday, 19 December 2025 02:41 PM
ඩෝබිලා කොච්චර දැඟලුවත් නාමල් සීඝ්‍රයෙන් ඉහළට යන එකයි, අනුර ඊටත් වඩා වේගයෙන් බිමට වැටෙන එකයි නවත්වන්න බෑ. බොමුද සීතල වතුර එකක්...?
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 19 December 2025 03:05 PM
නුඹලාගේ කාලේ උත්සවයකුත් නෑ, දෙන්න මරණ සහතිකයකුත් නෑ, මොකද මරලා, පුච්චලා, රිය අනතුරක් කීවාම ඇඩ්රස් නැහැනේ...
wedage Friday, 19 December 2025 03:06 PM
ප්‍රයෝජනවත් දෙයක් කියන්නකෝ පිස්සු කරන්නේ නැතිව...
BBC Friday, 19 December 2025 03:23 PM
මරණ සහතික දෙන්න උත්සව තියන්නේ මොකටද? ග්‍රාම සේවකට ඒ දේ ගෙවල් වලට ගිහින් කරන්න පුළුවන් එහෙම කරලා තියෙනවා නම් පට්ට ගොන් වැඩක් මේ වෙලාවේ... රට කාපු මේ නොමෝල් වගේ අයට 'ඉබ්බා දියේ දැම්ම වගේ ' අවස්ථා දෙන්න එපා. මේ මනුස්සයාගේ හැසිරීම හරි අපුලයි...
swene Friday, 19 December 2025 05:21 PM
ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශනයේ අපි දැක්කා ඔයාගේ වත් කම්. අනේ පොඩි පංගුවක් අසරණ ජනතාවට දෙන්නකෝ. ඒක මාධ්‍යයට දාන්නත් පුළුවන්. රාජපක්ෂලා තම ධනයෙන් සතයක් මහජනයාට දෙන්නේ නැහැ. ඒක නම් ෂුවර්.
ගමේ එකාලා Friday, 19 December 2025 05:57 PM
රටම හොරාකාලා විනාශ කරපු, ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු තමුන්ලා හොන්දට කරපු නිසා වෙන්නැති එළවලාම දැම්මේ? ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු තමුන් ගැන අපි හොන්දාකාරවම දන්නවා...
විපරමා Friday, 19 December 2025 06:57 PM
තමුන් දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තියපු එකා.. කරපු පව තමා දූෂිත පව්ල් පාලනේ අයට සාපයක් උනේ?
chathuri Friday, 19 December 2025 07:18 PM
එහෙම දෙයක් වුනානම්. නාමල් බේබි ඔබ වගේ කෙනෙක් ඉදලා තියෙනවා. මාලිමාවේ මැති ඇමැතිවරු ඇර කුලියට ගන්නවනේ උදව්වට කට්ටිය එතැන කෙනෙක් ඉදලා තියෙනවා... රට හිගා කනවා නාකි මයිනා රජ කරනකොට... ඉන්දියාවෙන් නළු නිළියෝ ගේනවා කෝටි ගණන් දීලා. ඒ මෝඩ චූන්... කැපී පේන්න. මම කැමැති. මෝඩ චූන් එක්ක. තමුන්ගේ කරපටිය ගැන විවාදයට එන්න කැමතිද? පිටකොටුවේ... පදික වේදිකාවේ... රටේ සේරම ජනයා මුන ගැහෙන තැනක්. ඔට්ටු අල්ලනවා. දේශපාලනෙන් සමුගන්න. ඉඩ සලසනවා කියලා. මගේ ගෙදර බල්ලා. ඔයාට වැඩිය ලක්ෂ වාරයක් බුද්ධිමත් කවදාවත් හොරා කන්නේ නැහැ. පිට්බුල්. හොරෙක් ඇර අනිත් අයට කිසිම කරදරයක් නැහැ මේ සතාගෙන්... අනෙ බන් ඔයා ගැන නම් කියන්න වචන නැහැ. කනපුරෝලා එකක් දෙනවා ඇර...