ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින කොටි සමාජිකයන් තිදෙනා හැකි ඉක්මණින් එල්ලා මරන්නැයි පවසමින් ඉන්දියාවේ චෙන්නායි නුවර දී පිරිසක් අද උපාසයක් ආරම්භ කළ බව තානාපති ආරංචි මාර්ග පවසයි. හිටපු ඉන්දියා අගමැතිවරයා සමග බෝම්බ ප‍්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ 15 දෙනාගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ උපවාසය කරන බව චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
2025 නොවැම්බර් මස 04
51
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මරණ දඬුවම ඉක්මන් කරන්නලූ
Sam Friday, 09 September 2011 06:39 PM
ජයලලිතා උපවාස කරයි මරන්න එපා කියල